උබට අරමුණක් නැ බං ඒකයි ඔය. සමහර විට දැන් පරක්කු වැඩි කියල එහෙම හිතෙනව ඇති.
Dr. Jordan Petersonගෙ yt වීඩියෝස් ටිකක් බලපන්. ලෝකෙ ඉන්න හොඳම clinical psychologist කෙනෙක්.
අඩ අඩා ඉන්නෙ නැතුව මොනා හරි කරපං කවුරුවත් උඹ ව ගොඩදාල දෙන්නෙ නෑ. වයස කීයද කියල වැඩක් නෑ දැන්ම වැඩ පටන් ගත්තොත් තව අවුරුද්දක් දෙකක් යනකොට හොඳ තැනකට එන්න පුළුවන්. පරක්කු වැඩි කියල අඩ අඩා හිටියොත් ඔතනම තමා පුතේ.