හොඳ ජීවීතාරක්ශනයක් ගන්න පුලුවන් කොහෙන් වගෙද? Insuarance දාපු අය කියමු බලන්න අත් දැකීම් එහෙම.(දැන ගැනීම පිනිසයි)
aurudu keeyakatada damme? monthly keeyak gewanna onada machan?Mage thiyenne softlgic life. Health plan eka matai wifetai babatai. Investment plan ekak ekka. Maturity ekedi apahu lebenawa ganak

මම වැඩ කරන්නේ softlogic life එකේ. මොනවද දැනගන්න ඕනේහොඳ ජීවීතාරක්ශනයක් ගන්න පුලුවන් කොහෙන් වගෙද? Insuarance දාපු අය කියමු බලන්න අත් දැකීම් එහෙම.(දැන ගැනීම පිනිසයි)