Life insurance බොරුවක් කියන නුඹ මේක හොඳට අහගන්න

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,036
    3,729
    113
    මේක fb දාපු එකාගෙ අම්මගෙ හුත්ත ඉන්ෂුවරන්ස් දාලා තියන්න කියහල්ලා
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔච්චර කතාකරලා ඉන්ශුවරන්ස් ගැන පැහැදිලි කරන්න ඕනි නෑ..මේ ත්‍රෙඩ් එක දාපු එකා මට කියපන්..ලන්කාවේ ඉන්ශුවරන්ස් කම්පැනිවල ලයිෆ් ඉන්ශුවරන්ස් ඇග්‍රිමන්ට් එක සයින් කරන්න කලින්..ඒකේ කොපියක් සේවාදායකයාට ලෝයර් කෙනෙකුට පෙන්නලා පැහැදිලි කරගන්න සයින් කරන ඇග්‍රිමන්ට් එකේ කොපියක් මුලින්ම දෙනවද කියලා..

    ඔය ලයිෆ් ඉන්ශුවරන්ස් දාන්න ඉන්න උන් ..ඔය ඉන්ශුවරන්ස් කාරයා කියන්නේ ඇත්තද බොරුද කියලා එවෙලෙම බලාගන්න ක්‍රමය මම කියන්නම්..මම මේ ක්‍රමේට ඔය ඉන්ශුවරන්ස් දාමු කියාගෙන එන ගොඩක් උන්ගෙ රෙදි ගලවලා තියනව...මෙච්චර අහන්න ඕනි උගේ හෑල්ල ඉවර උනාම..

    "හොදයි මහත්මයා ..ඔයා ඔය කිව්ව ඔක්කොම වරප්‍රසාද ලැබෙන ඔය කියන ජීවිත රක්ශනය සම්බන්ධයෙන් තියන අපි දෙපාර්ශවය අත්සන් කරන ගිවිසුම තියනවනේ..අන්න ඒක මට මගේ ලෝයර්ට පෙන්නලා ඔයා කියන ඒවා ඒකේ තියනවද කියලා බලාගන්න ඕනි..ඒක හින්දා ඒකේ කොපියක් දෙන්න මුලින්ම..""

    ඔච්චරයි කියන්න තියෙන්නේ..ලයිෆ් ඉන්ශුවරන්ස් කාරයෝ..

    "එහෙනම් කොල්ලෝ අපි ගියා..""
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    hoda welawata meka """"insurance අලෙවිකරණ මම වත්""" issellama dekke. nethnam mulu hallama kiyawala.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    wahana happunama insurance dala nathi ewunuth athule contacts walin temporary insurance daala thibba kiyala claim gannawa dakala thiyanawa.
    ewagema awrudu ganan digatama full insurance dapu unta claim nogewa innawa dakalath thiyanawa.

    athule contacts thiyanawa nam insurance noda unath claim ganna puluwan, contacts naththan awrudu ganan gewwath claim ganna amaru wenna puluwan.

    insurance danawa nam andurana kena inna insurance eka thama hondama insurance eka.
     
    • Like
    Reactions: chinmak

    wave.slay

    Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    මේ පෝස්ට් එක ලියන වෙලාවෙත් රෑට කෑම ටිකක් කන්ඩ නැතුව නිදාගන්න දරුවෝ දහස් ගණනක් ඇති


    me saman edirimuni mahaththayada???
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    7ikxk7CbyyBH.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,302
    113
    - උඩරට -
    ඉන්ශුවරන්ස් හදලා තියෙන්නේ ලොකු ව්‍යාපාරිකයන්‍ට..
    උන්ට වෙලාවට කලාවට ගෙවනවා ඉන්ශුවරන්ස් කීර්තිනාමය රැකගන්න
    සාමාන්‍ය එවුන්ට අඩු කුලේ සැලකිලි 🤣
    රක්ෂණ ඔප්පුව හරියට කියවන එකෙක් ඉන්ශුවරන්ස් දාන්නේ නෑ.. ඒක තේරුම් ගන්න පැයක් දෙකක් මදි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    🤣
    රක්ෂණ ඔප්පුව හරියට කියවන එකෙක් ඉන්ශුවරන්ස් දාන්නේ නෑ.. ඒක තේරුම් ගන්න පැයක් දෙකක් මදි

    They don't even let you read it before you sign it
     
    • Haha
    Reactions: charitha2011