මටනම් ලක්ෂ 30 වටිනවා බන්..
වයිෆ්ට රජයේ ජොබ් එකක් තියෙනවා.
මම පොඩි බිස්නස් එකක් කරන්නේ..
ඉතින් බැරි අමාරු කාලේ ඕක අරන් ෆික්ස් කලොත් මාසෙට 30ක් විතර පොලිය ගන්න පුළුවන්නේ
ඒ ඇතිනේ බන් කාල ඇදලා ඉන්න.
මොකෝ ඔහොම එකකට නොදැම්මොත් ඔය සල්ලි ඉතුරු වෙනවා කියලද..
සල්ලිත් ඉතුරු වෙන ගමන් ෆැමිලි හෙල්ත් එකත් කවර් වෙනවා.
මටත් බලෙන් වගේ දැම්මේ ඒජන්න්ට්.
ඒත් දැන් දැම්ම එක ගැන සතුටුයි.
දැම්මට ක්අමක් නෑ වාරිකේ නියම ටයිම් ගෙවපල්ලා... එහෙම නොවුනම තමයි ක්ලේම් පාස් නොවෙන්නේ
ow ban oka gewaddi nodanima gewila anthimata athata ganak ena ekanan sahanayak thamai
softlogic eke balanda one ban math![]()
Rs. 3,000,000.00 after 25 years is equal to Rs. 438,053.71 today my dude..



Assumption: Avg. inflation rate (SL) = 8%
Last edited:



