Life Insurance

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මැරුනොත් හෝ පුර්ණ ඔත්පල උනොත් - 1500000 ක් දෙනවා
    ඊට පස්සේ මාසෙට 40000 ගානේ පවුලට දෙනවා රක්ෂණ කාල තුල
    එ කාලය තුල premium එක ගෙවන්න ඕන නෑ
    මරුන ගමන් අවමංගල ආධාර විදියට 50000ක් දෙනවා

    රෝහල් ගත උනොත් දවස් 3 ට වැඩි නම් දවසට 4000 ගානේ ගෙවනවා

    අසාද්‍ය රෝග වලට එක වරක් 200000 ක් දෙනවා

    ඔපුව කල් පිරුණම අපේක්ෂිත ගෙවීම අවම 4800000

    මාසික වාරිකය 5521

    උඹට ඕන නම් මගේ agent සෙට් කරලා දෙන්නම්. PM කරන්න
    Mokadda insurance eka ban:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mcn meken adahas karanne mokakda..??

    තියන ලෙඩ ගැන හංගන්නේ නැතුව කියන්ඩ ඕනේ
    නොකියා ඉදල ක්ලෙම් එකක් ගන්ඩ ගිහින් ඔප්පු උනොත් රක්ෂණය කරන්ඩ කලින් ඉදල ලෙඩ තිබුනා කියල රක්ෂණයෙන් ගෙවන්නේ නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    තාම decide කලේ නැ , අනික් ඒවත් බලන්න ඕනේ :rolleyes:, anyway thanks
    මැරුනොත් හෝ පුර්ණ ඔත්පල උනොත් - 1500000 ක් දෙනවා
    ඊට පස්සේ මාසෙට 40000 ගානේ පවුලට දෙනවා රක්ෂණ කාල තුල
    එ කාලය තුල premium එක ගෙවන්න ඕන නෑ
    මරුන ගමන් අවමංගල ආධාර විදියට 50000ක් දෙනවා

    රෝහල් ගත උනොත් දවස් 3 ට වැඩි නම් දවසට 4000 ගානේ ගෙවනවා

    අසාද්‍ය රෝග වලට එක වරක් 200000 ක් දෙනවා

    ඔපුව කල් පිරුණම අපේක්ෂිත ගෙවීම අවම 4800000

    මාසික වාරිකය 5521

    උඹට ඕන නම් මගේ agent සෙට් කරලා දෙන්නම්. PM කරන්න
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    30 years.
    podi kale damma ekak nemei. But I'm not that old :P

    Oya wena labbwal wala danna epa. Sri Lanka dapan dana un. Moko bonus & privileges wadi. Hoda policy ekak hadala onenam contact me.

    ubata puluwanda qutation 1k hadala ewanda details euwoth :rolleyes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බිල් එක අවුරුද්දක් තුල මැක්සිමම් වෙනකම් ලක්ෂයක් වෙනකම් ගෙවනවා (මගේ එකට ලැබුණු කොටේශන් එක)
    රජයේ හොස්පිට්ල් එකක හිටියත් දවසේ 4000 ලැබෙනවා.
    ප්‍රයිවට් හොස්පිට්ල් එයාල අනුමත කරපු රූම් චාර්ජ් එකක් තියෙනවා ඒ ගාණ එයාල ගෙවනවා මදි උනොත් අර ලැබෙන 4000න් ගෙවන්න පුළුවන්.
    මම ඩෙංගු හැදිලා කරාපිටියේ නයිට් 6ක් හිටියා 24000ක් හම්බුණා.
    බබා ලෙඩ වෙලා දවසක් හිටියා හොස්පිට්ල්.
    පොඩි ජිල්මාට් එකක් දාලා දවස් 4කට සල්ලි ගත්තා ;):rolleyes::lol:

    මටනම් ලක්ෂ 30 වටිනවා බන්..
    වයිෆ්ට රජයේ ජොබ් එකක් තියෙනවා.
    මම පොඩි බිස්නස් එකක් කරන්නේ..
    ඉතින් බැරි අමාරු කාලේ ඕක අරන් ෆික්ස් කලොත් මාසෙට 30ක් විතර පොලිය ගන්න පුළුවන්නේ
    ඒ ඇතිනේ බන් කාල ඇදලා ඉන්න.
    මොකෝ ඔහොම එකකට නොදැම්මොත් ඔය සල්ලි ඉතුරු වෙනවා කියලද..
    සල්ලිත් ඉතුරු වෙන ගමන් ෆැමිලි හෙල්ත් එකත් කවර් වෙනවා.
    මටත් බලෙන් වගේ දැම්මේ ඒජන්න්ට්.
    ඒත් දැන් දැම්ම එක ගැන සතුටුයි.
    දැම්මට ක්අමක් නෑ වාරිකේ නියම ටයිම් ගෙවපල්ලා... එහෙම නොවුනම තමයි ක්ලේම් පාස් නොවෙන්නේ

    ow ban oka gewaddi nodanima gewila anthimata athata ganak ena ekanan sahanayak thamai:yes:

    softlogic eke balanda one ban math :oo:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    life insuarance kiyanne ithin accident ekak wena eka nawaththanna baane bn. e welawedi money issue ekatane insuarance karanne. ithin eetawada honda nadda bank ekaka fixed deposit ekak daala thibba nam

    fd ekaka ithin eka para danda onene ban. meka warika gewa iddi magadi marunoth gedara ayata ganak hambenawane
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මේකේ ඉන්න agent ල quotation ටිකක් දැම්ම නම් හරි කට්ටියට බලාගන්න. හැම company එකේම quotation තිබ්බම ලේසියිනෙ තෝරාගන්න.
    මටත් හිතුන දාන්න insuarance එකක්
     
    Last edited:

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    පුතාලා....ඉන්ෂුවරන්ස් ගන්න කොට දැනගෙන ගන්නලා....යාලුවො, එහා මෙහා ගෙවල වල උන් ගත්ත පලියට ගන්න යන්න එපා.....ඉස්සෙල්ලාම කිව්වොත්, ජීවිත රක්ෂණයකින් කරන්නෙ පවුලක ප්‍රධාන ආදායම් උපයන්නාගෙ ජීවිතය අහිමි උනොත්, ඒ නිසාම ඒ පවුලට අහිමි වෙන මූල්‍ය ආදායම ඔවුන් වෙත ලබාදීම...සාමාන්‍යයෙන් මුලු ආදායමෙන් 2/3 ක් පමණ එන විදියට තමයි ගණන් හදන්නෙ.....ඊට අමතරව අනතුරු වලින් සිදුවන ශරීර අංග අහිමි වෙන ඒවටත් ගෙවනවා අදාල ප්‍රතිශත අනුව...තව රෝහල්ගතවීම් වලට, ශෛල්‍ය කර්ම සඳහා වගේම බරපතල ගණයේ රෝග වැලඳුනාමත් ගෙවනවා.....මූලික ආවරණය තමයි මරණයක් උනොත් ගෙවන්නෙ...අනෙක් ප්‍රතිලාභ වෙනම ගන්න ඕන

    කිසිම රක්ෂණ ආයතනයක් හිමිකමක් නොගෙවා ඉන්නෙ නෑ..අදාල කොන්දේසි හරියට පිලි පැදල තියෙනවනම්....එහෙම නොගෙවා ඉන්නත් බෑ...අනික ඒ ගොල්ලො නොගෙවන අවස්ථා කලින්ම කියනව...ඒවා තියෙන්නෙ රක්ෂණ ඔප්පුව එක්ක හම්බ වෙන පොතේ...එකෙක්වත් ඕවා කිය වන්නෙ නෑනෙ...ඉතින් ලෙඩක් හැදුන ගමන් ඉන්ෂුවරන්ස් එක මතක් වෙලා සල්ලි ගන්න දුවනවා...එහෙම ගෙවන්නෙ නෑ යකුනේ...ඒවට නියමිත ක්‍රම තියෙනව..ඒ අනුව තමයි ගෙවන්නෙ

    දාන ගාණට වඩා සල්ලි ගන්න ඕන නම් කාලය ඉවර උනාම...අනේ පලයව් බැංකුවට....හැබැයි එහෙම ගණන් වැඩි කරගන්න පුලුවන් ක්‍රම නැත්තෙත් නෑ...එකට ඉතින් තමන් අරන් තියෙන රක්ෂණ සැලසුම් වර්ගය බලපානවා...

    අනික පටන් අරන් අවුරුදු 3ක් යනකන් අවලංගු කරන්න බෑ....අවුරුදු 3කින් පුලුවන් හැබැයි තමන් ගෙවපු ගානෙන් 20%-30% අතර ගාණක් තමයි ගන්න පුලුවන්.....සමහර සැලසුම් වල තව ටිඅක වැඩිවෙනවා.....

    අනික මග නවත්තන්න නම් ඉන්ෂුවරන්ස් ගන්න එපා... තමන්ට ගෙවන්න පුලුවන් ගාණකට රක්ෂණ ඔප්පුව හදා ගන්න...
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Very true. +18
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේකේ ඉන්න agent ල quotation ටිකක් දැම්ම නම් හරි කට්ටියට බලාගන්න. හැම company එකේම quotation තිබ්බම ලේසියිනෙ තෝරාගන්න.
    මටත් හිතුන දාන්න insuarance එකක්

    :D:rofl: එහෙම කොහොමද බන් කොටේශන් දාන්නේ.
    පුද්ගලයගෙන් පුද්ගලයට කොටේශන් වෙනස් වෙනවා,
    වයස, ආදායම් තත්වය, තමන්ට ඕන කවර්ස්, සෞඛ්ය වගේ පොයින්ට්ස් බලලා ඒවා තීරණය වෙන්නේ.
    තමන් කැමති කම්පැණි 2,3කට කතාකරානම් ඒජන්ට්ලා ගෙදරටම එවයි කතාකරන්න
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    30 years.
    podi kale damma ekak nemei. But I'm not that old :P

    Oya wena labbwal wala danna epa. Sri Lanka dapan dana un. Moko bonus & privileges wadi. Hoda policy ekak hadala onenam contact me.

    sri lanka eke mona plan ekata yana eka hondaida machan ? details tikak denna puluwanda ?

    thanks