Life Insurance

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන්ඩ කියල බෑලුව. මේ අල්ලියන්ස් එකෙ කොටෙෂන් එක?

    මේකෙ වාරිකේ මාසෙට 8000 ( මටයි වයිෆ්ටයි දෙන්නතම කවර් එකා
    හොස්පිටල් එකෙ ඉන්න දවසකට 3000 ගෙවනව. දෙන්නටම
    බිල් එක නන් ගෙවන්නෙ නෑ හබයි.

    තව වෙන වෙන බෙනෙෆිට්ස් එහෙම තියේ. එව පහල ෆොටො එකේ තියෙන දෙවල්

    2033 ඉන්ෂුරන්ස් එක ඉවර වෙද්දි ලක්ෂ 23ක් එනව. අවුරුදු 15 ක් ඉන්ෂුරන්ස් එක.

    jy0E4wa.jpg

    මේක හොදයිද ? උබලට අත් දෑකීම් අතිනෙ. එකයි අහන්නෙ

    උබල දාල තියෙන ඉන්ෂුරන්ස් වල
    1. වාරිකෙ ?
    2. මොන වගේ බෙනෙෆිට්ස්ද ලෑබෙන්නෙ ?
    3. මොකද්ද ඉන්ෂුරන්ස් කොම්පෑනිය ?

    විස්තර ටිකක් කියපල්ලකො. කොම්පෑනි වලින් කොතෙෂන් ගන්ද බෑ බන්. එගන්ට් කරයො අන්ගේ එල්ලනව බන්. ඔලුව රිදෙනව උන් එක්ක.
     
    Last edited:
    • Like
    Reactions: atrz

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle

    මම දැම්මේ softlogic life. මට විතරයි. මාසෙට 5400/-
    අවුරුදු 25 කට. ඉවර වෙද්දී ලක්ෂ 48ක් දෙනවා.
    හොස්පිටල් හිටියොත් දවසට 4000ක් දෙනවා
    disable උනොත් මාසෙට 40000 ගානේ දෙනවා
    තව අරව මේවා තියනවා. විස්තර ඕන නම් කියන්නම්
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    පුද්ගලික රෝහලක සල්ලි නොදි නවතින්න පුලුවන

    පුද්ගලික රෝහලක සල්ලි නොදි නවතින්න පුලුවන් ඉන්ශුවරන්ස් එකෙන් ලියුමක් ගෙනත් දුන්නම හොස්පිට්ල් එකෙන් බිල ඉන්ශුවරන්ස් එකට යනලා ගෙවාගන්න ඉන්ශුවරන්ස් එකක් මොනවද තියෙන්නේ
     
    Last edited:

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මම දැම්මේ softlogic life. මට විතරයි. මාසෙට 5400/-
    අවුරුදු 25 කට. ඉවර වෙද්දී ලක්ෂ 48ක් දෙනවා.
    හොස්පිටල් හිටියොත් දවසට 4000ක් දෙනවා
    disable උනොත් මාසෙට 40000 ගානේ දෙනවා
    තව අරව මේවා තියනවා. විස්තර ඕන නම් කියන්නම්

    විස්තර ටිකක් pm කරන්න..
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    පුද්ගලික රෝහලක සල්ලි නොදි නවතින්න පුලුවන් ඉන්ශුවරන්ස් එකෙන් ලියුමක් ගෙනත් දුන්නම හොස්පිට්ල් එකෙන් බිල ඉන්ශුවරන්ස් එකට යනලා ගෙවාගන්න ඉන්ශුවරන්ස් එකක් මොනවද තියෙන්නේ

    දැන් කාර්ඩ් නෙද තියෙනනේ. ලියුම් කතන්දර නැහැ මම හිතන්නේ