Life Insurence !!!!!!!!!!!!!!!!!!!!!!!!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Prashnaya hariyatama therenne naha

    ඌ අහන්නේ Life Insurance එකේ අපි මාසෙට ගානක් දැම්මම ඒ මාසේ ඇතුලේ අපිට ජීවිතයට කරදරයක් ආවෙ නැතිනම් ලබන මාසෙදි ඒ ගාන අපිට ආයෙ refund කරනවද කියල :rofl:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Ehema life insurance nahe. Oppuwa kalpirunama Hari natural unamane gewanne.



    ඌ අහන්නේ Life Insurance එකේ අපි මාසෙට ගානක් දැම්මම ඒ මාසේ ඇතුලේ අපිට ජීවිතයට කරදරයක් ආවෙ නැතිනම් ලබන මාසෙදි ඒ ගාන අපිට ආයෙ refund කරනවද කියල :rofl:
     

    woshintan

    Member
    May 11, 2019
    5
    1
    3
    මම දන්නා විදියට ඔය බැංකු කාරයෝ ,ඉන්ෂුරන්ස් කාරයෝ
    ජනතාවට ආදරය කරන කට්ටිය නෙමේ ...
    අපේ මුදලින් ...ජිවත් වෙලා අපිට සොච්චමක් දීලා උන් වැඩිපුර ගන්න උන් ..

    බැංකු - අපිට ලබාදෙන පොලිය
    ඉතුරුම් 5% විතර
    ඉස්තිර 11% විතර

    නය ගන්න කොපමණ උන් ඉන්නවද
    අපිට දෙන්නේ 15% - 20 % එකෙන් කොට්චර කපනවද ( සේවක ,බිල්ඩින් ඒවා උන් දරනවා ...එක වෙනම කතාවක් )

    ඉන්ෂුරන්ස්
    අවුරුදු 20 ගියත් පොලියක් නැහැ ( බැංකුවේ පොලියක් හරි දෙනවා )
    වාරිකේ ගෙවිල්ල අතරමග නැවතුනොත් ගෙවපුවත් නැහැ .
    ඉන්ෂුරන්ස් ගන්න ගියාම .අත්සන් කරනකොට තිබුන කොන්දේසි වලට විතරයි වලංගු
    මොන ඒකද බලෙන් අනතුරු කරගන්නේ

    මගේ අදහසක් විතරයි ....