Life is shit.

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    image.png

    sitha-atharaman-wela.gif
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ජීවත් වෙන්න රේස් එකේ දුවන උන්ට ඕවා හිතන්න වෙලාවක් නෑනෙ ගොයියෝ. අතක් පයක් කැඩිල ටික දවසක් එක් තැන් උන වෙලාවට, සුමිහිරි පානෙ වැදිල කන පාත් උන වෙලාවට වගේ තමයි ඕව හිතෙන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ලංකාවෙ එවුන්නම් ජීවත්වෙනවා කියලා කැරිම පාපයක් ගෙවන්නෙ. ඉන්න හරිහමන් තැනක් නැතිව සොච්චම් පඩියක් අරගෙන තව ලමයිනුත් හදනවා. ඇමරිකාවෙ සිටිසන්ශිප් තියනවානම් අයිස්ක්රීම් කඩේක වැඩකරත් සැපේ ඉන්න තිබුනා.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,581
    113
    Ursa Major
    All I want to say is enjoy your life. There is no point in bothering about how fucked I am, that increases the stress and pain, your life will be bleakest dark that you will feel there is no salvation; But, most importantly, just think about what we have. and enjoy the moment. How good the last night was, how tasty the tea was, enjoy the rain, enjoy when the rain stops and the sun comes out, and enjoy some music. Enjoying every moment. Life is never meant to be fair, but if you can enjoy every little thing, you will feel less pain, be in a lighter mood, and relax. You don't need to be super wealthy to enjoy your life, it all is your perspective.
    GIF by Apple Music