Thanavuddho in Sri Lanka
මේ ඉන්නෙ Thanavuddho (Santeri Ahola) කියන ෆින්ලන්ත ජාතික බෞද්ධ භිකුශුව,මේ දවස් වල උන්වහන්සේ වැඩ ඉන්නෙ ශ්‍රි ලංකාවේ,පහතින් තියෙන්නෙ උන්වහන්සේ ගිහි අවදියක පටිගත කරගත් වාර්තා වැඩසටහනක්...
My Brother, Buddhist Monk
The Film: A Documentary covering A 26 Year Old Finnish guy that Is Leaving His Home Country To Become A Buddhist Monk In The Mountainous Jungles Of South Central Thailand. At "Wat Map Jan" . The Documentary Is Filmed By His Sister, And She Includes narration/video Takes Of The Monastery, And Their Family.
බටහිර ඇත්තෝ පුළුවන් තරම් බුදු දහමෙන් ප්‍රයොජනය ගන්නවා,අපේ ගොඩක් අය එහෙම ගන්නවාද ?