A valuable thread nangiya
Happy 2 pst in 1 of ur thrds aftr a long tym
gr8

බුද්ධ චරිතය ඉතාම පින්වන්තයි.... ආදර්ශමත්....ගොඩාක් හොද ත්රෙඩ් එකක්...නoගි![]()


Great nanga!! So happy to see a thread like this in Elakiri Talk section.. Thanks for sharing!

![]()
himiyani oba pilisarana patha....
mama emi bawaduru kathara gewa......


හොඳ ත්රේඩ් එකක්. තමන්ගෙ ආගම ගැන අනිත් අයව දැනුවත් කරන්නට මෙවන් ත්රේඩ් දාන එක හොඳ දෙයක්. ඒ පිළිබඳ ස්තූතිය පිරිණමනව.
(මේ කරුණු කාරනා ලබාගත් ස්ථානය පැහැදිලිව සටහන් කරල ඒ අයට නිසි ඇගයීම් ලබාදීම තමයි හොඳ. මොකද ඒ අයත් මහන්සි වෙලානෙ මේ වගේ දේවල් පළකරන්නෙ.)
