මචන් මම අද කියන්න යන්නේ මගේ ජිවිතේ මම ඉගෙන ගත්ත පාඩම්
මම මේක අද කියන්නේ මීට අවුරුදු 2කට කලින් certificate level එකක් වත් නැතුව ගෙදර නිකන් හිටපු නිසා , අද මන් ලංකාවේ තියෙන ලොකුම ඇගලුම් නිෂ්පාදන ආයතනයක වැඩ කරන්න පටන් ගත්ත
1. කෙල්ලෙක් නිසා මන් මුකුත් නොකර මන් ගෙදරට වෙලා හිට්යා අවුරුදු 3ක් අන්තිඅට එකී වෙන එකෙක් එක්ක ගියා , එක තම මන් කරපු ලොකුම මෝඩ කම කෙල්ලෝ වැඩක් නෑ සිරාවටම.. උඹ ගැනයි ගෙදර ය ගැන හිතල පොඩ්ඩක් මහන්සි වෙලා ඉගෙන ගනින්.. ඇත්තටම බල්ලෝ පස්සෙන් එනවා වගේ කෙල්ලෝ පස්සෙන් එනවා උඹ රස්සාවක් කරන්න ගත්තම..
2. කෙල්ලෙක් දාගන්න ලස්සන නෙමෙයි ඕනේ... සමාජශීලි බව තියෙන්න ඕනේ.. පර්සනලිටි මගුල් වැඩක් නෑ... චාටර් වැඩ නොකර... අනිත් අයව හොදින් ආශ්රය කරනවානම්.. අනිත් අයව කපන්නේ නැතුව ඉන්නවනම්.. උඹව නිකන්ම තැනක කැපිලා පෙනෙන චරිතයක් වෙනවා
3. තමුන් මතින් දුමෙන් තොරයිනම් රස්සාවක් කරන්න ගත්තට පස්සේ බොස් එන්න කිව්වා කියල බොන්න ඕනේ නෑ.. තමුන්ගේ ප්රතිපත්තිය රැකගෙන ඉන්න.. ඒ මිනිහ එක මොලේ තියෙනවනම් තේරුම් ගනී.. නැත්නම් ඉතින් බොස් වා මාරු කරන්න වෙයි.. මොකද සමහරක් හරක් එහෙම බෑ කිව්වට පස්සේ පළිගන්නවා... ඒ උනාට උන් කවදාවත් මුස්ලිම් එකෙක් එක්ක බොන්න සෙට් උනාම කොච්චර වෙරි උනත් මුල්සිම් එකාට උරු මස් කවන්න යන්නේ නැනේ.. (හොද බොස් කෙනෙක් ඔයාගේ හොද දේවල් අගය කරනවා.. ඔයාට වටිනාකමක් දෙනවා.. නැතුව "උඹව පෙර්මන්ට් කරන එක තියෙන්නේ මගේ අතේ ඒ නිසා" කියල කියන්නේ නෑ)
4. අනිත් එකට පඩිය කියද කියල දැනගෙන එක තමුගේ එකට වඩා වැඩි උන කියල හුල්ලන්න යන්න එපා හිතෙන් තමුන් හොදට වැඩ කරලා පෙර්ෆොර්මන්ස් පෙන්නන්න.. නිකන්ම පඩි වැඩි වෙයි. එහෙම වැඩි නොඋනත් දුක් වෙන්න එපා... ඔයාට ලබාගත්ත එක්ස්පිරියන්ස් එකයි දැනුමයි කටවත් නැති කරන්න බෑ.. ඒ නිසා වෙන තැනකට උනත් යන්න පුළුවන් ලොකු පඩියකට ඔය කැමති නම්.