The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    මචන්ලා මේක මගේ පලවෙනි පොස්ට් එකඒක නිසා සලකල යන්න අමතක කරන්න එපා.
    මේක ඇවිල්ල එදිනෙදා ජීවිතයේ පාවිච්චි කල හැකි ට්‍රික්ස් ටිකක්.

    1.කට ලැට් වල වගේ ගන්දයිද? එහෙනම් දත් මැදීම වැදගත් හැබැයි වඩා වැදගත් වෙන්නේ දිව මැදීම.

    brush-your-tongue.jpg


    2.කෑල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න යනවද? එහෙනම් හොද බය හිතෙන ෆිල්ම් එකක් බලන්න යන්න මොකද adrenaline වැඩි උනාම ලිංගික හැඟීමුත් වැඩිවෙනවා.;);)

    sexual-attraction-hypnosis.jpg


    3.වැටිච්ච ID එකක් හම්බඋනාද?ඒක ලියුම් පෙට්ටියකට දන්නා තැපැල් දෙපාර්තුමේන්තුව ඒක අදාල ලිපිනයට බාර දේවි.

    4.account වලට password දානකොට තමන්ගේ ජීවිතේ ඉලක්ක යොදාගන්න එකෙන් තමුන්ගේ ඉලක්ක නැවත නැවත මතක් වේවි.

    5.කෑම ගන්න මැෂින් වල නම්බර් පෑඩ් එකේ 4231 ඇතුලත් කරන්න මැෂිමේ සිස්ටෙම් අවුල් ගහින් ඔයාට ෆ්‍රී කෑම ගන්න පුළුවන්.හැමේකටම බෑ.
    oregon-vending-machine.jpg

    6.ඉක්කවක්ද? තත්පර 3ක් හුස්ම අල්ලන් ඉන්න නිකන්ම හොදවෙයි.

    7.MAZE එකකින් බේරෙන්න ඕනද? ගේම් එකක හරි ඇත්ත ජීවිතේ හරි, නිතරම දකුණු පැත්තේ බිත්තිය අල්ලන් යන්න ඔයාට අනිවාර්යයෙන් එලියට යන්න පුළුවන්.
    200px-Prim_Maze.svg.png

    8.ලිෆ්ට් එකෙන් ඉක්මනට උඩට යන්න ඕනෙද? ලිෆ්ට් ඒකට ගිහින් දොර වාහන බොත්තම ඔබාගෙන දොර වහෙනකන් ඉන්න, ඊට පස්සේ තමුන්ට යන්න ඕන තට්ටුවේ අංකය ඔබ ගෙන ඉන්න, මැද තට්ටුවල නවත්තන්නේ නැතුව සුං ගාලා උඩට යන්න පුළුවන්.මේක පොලිසිය පාවිච්චි කරන ක්‍රමයක්.
    passenger-lift-250x250.jpg

    9.අමාරු තීරණයක් ගන්න ඕනෙද? Iphone එකේ සිරී ඔයාට ඕනෙනම් කාසියක් උඩදාවි තෝරලා දෙන්න.
    ios-9-siri-700x394.jpg

    10.කිඹුලෙක් පස්සෙන් එලවනවද? හැකිතරම් සිග් සැග් විදිහට දුවන්න උන්ට නැට්ටෙන් වත් අල්ලන්න වෙන්නේ නෑ.
    zigzag-crocodile-run0-1.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ID එකක් තැපල් පෙට්ටිවලට දාන්න එපා මචන් උන් කවදාවත් ගිහින් බාර දෙන්නේ නෑ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය හැක් සීන් නම් එල බන් පට්ට දේවල් ඉගෙනගත්තෑකි :)