මචන් මම මේ ලඟදි ලිෆ්ට් එකක තට්ටු 4 -5 ක් උඩට ගිහිල්ල පැයක් දෙකක් විතර මගේ වැඩේ කරගෙන ආපහු පල්ලහට ආවා ...
මචන් පහලට ආව විතරයි මට නිකන් කැරකිල්ල වගේ ...මගේ ඇස් බර වෙලා
මම ඉන්න තැනත් අමතක උනා වගේ
..මට පොඩ්ඩක් එහෙම ගතියක් තිබ්බක් මම වැඩිය හිතුවේ නැහැ එත් දැන් මේක ටිකක් වැඩි වෙලා වගේ දැනෙනවා ...
පොඩ්ඩක් උඩට යනකොට කරකිල්ලයි වගේ දැනෙනවා බං ..එත් කවදාවත් වැටිලා නැහැ ..
මචන් මේ වගේ වෙලා ප්රතිකාර ගන්න තැනක් ගත්ත කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න..මොන වගේ කෙනෙක් ද හරියන්නේ මේකට ...ස්තුතියි
!
මචන් පහලට ආව විතරයි මට නිකන් කැරකිල්ල වගේ ...මගේ ඇස් බර වෙලා
මම ඉන්න තැනත් අමතක උනා වගේ
..මට පොඩ්ඩක් එහෙම ගතියක් තිබ්බක් මම වැඩිය හිතුවේ නැහැ එත් දැන් මේක ටිකක් වැඩි වෙලා වගේ දැනෙනවා ...පොඩ්ඩක් උඩට යනකොට කරකිල්ලයි වගේ දැනෙනවා බං ..එත් කවදාවත් වැටිලා නැහැ ..
මචන් මේ වගේ වෙලා ප්රතිකාර ගන්න තැනක් ගත්ත කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න..මොන වගේ කෙනෙක් ද හරියන්නේ මේකට ...ස්තුතියි
!

ow ban mata den purudu wela nida ganna bee bn kalin 