lift eke

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන් මම මේ ලඟදි ලිෆ්ට් එකක තට්ටු 4 -5 ක් උඩට ගිහිල්ල පැයක් දෙකක් විතර මගේ වැඩේ කරගෙන ආපහු පල්ලහට ආවා ...

    මචන් පහලට ආව විතරයි මට නිකන් කැරකිල්ල වගේ ...මගේ ඇස් බර වෙලා :dull:මම ඉන්න තැනත් අමතක උනා වගේ :rolleyes:..මට පොඩ්ඩක් එහෙම ගතියක් තිබ්බක් මම වැඩිය හිතුවේ නැහැ එත් දැන් මේක ටිකක් වැඩි වෙලා වගේ දැනෙනවා ...
    පොඩ්ඩක් උඩට යනකොට කරකිල්ලයි වගේ දැනෙනවා බං ..එත් කවදාවත් වැටිලා නැහැ ..

    මචන් මේ වගේ වෙලා ප්‍රතිකාර ගන්න තැනක් ගත්ත කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න..මොන වගේ කෙනෙක් ද හරියන්නේ මේකට ...ස්තුතියි:love: !
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    Podi kaale lift wala giya mul dawas wala ehema gathiyak matath danila thiyenawa. Habai dan nam ehema ekak naha. Ubata lift eka nopurudu kenek wenna bahane. Aga athule mokak hari awlak thiyennath puluwan. Pressure wadi welawath da danne naha. Doc gawata yana eka thamai hodama de. Matath me dawas wala oluwe kakkumak awa. Wathura tikak wadipura bonna gaththama eeka adu wela giya. Samahara wita ubatath e lede wenna puluwan.
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Blood Pressure පොඩ්ඩක් බලාගන්න
    ලඟකදී බලනකොට නම් නොර්මල් බ්‍රෝ ..හැබැයි කලින් දවසේ ටිකක් නිදි වරල නම් තිබ්බ ...නොර්මල් නිදා ගන්නේ පැය 5 ක් වගේ
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    ලඟකදී බලනකොට නම් නොර්මල් බ්‍රෝ ..හැබැයි කලින් දවසේ ටිකක් නිදි වරල නම් තිබ්බ ...නොර්මල් නිදා ගන්නේ පැය 5 ක් වගේ

    Normally a person need 7Hrs sleep
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ලඟකදී බලනකොට නම් නොර්මල් බ්‍රෝ ..හැබැයි කලින් දවසේ ටිකක් නිදි වරල නම් තිබ්බ ...නොර්මල් නිදා ගන්නේ පැය 5 ක් වගේ

    පැය 5 නිදාගත්ත කාලයක් මතක නැ බ්‍රො :dull: මටත් සොහොන් ලකුනු පේනවා දැන් දැන් :oo:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    පැය 5 නිදාගත්ත කාලයක් මතක නැ බ්‍රො :dull: මටත් සොහොන් ලකුනු පේනවා දැන් දැන් :oo:
    :no: ow ban mata den purudu wela nida ganna bee bn kalin :baffled: