This is the reason. He has exceeded 60 units this month.http://www.ceb.lk/for-your-residence-2/
menna meka balala hitahan kagahanna kalin. unit 60 pannoth tarrif wenas wenawa. oka kalin indala thibuna ekak

This is the reason. He has exceeded 60 units this month.
light බිල වැඩි කරලා නේද ආයෙත්. ?
මේ තියෙන්නේ අපේ ගෙදර light බිල unit වලට calculate වෙලා තිබ්බ විදිය.
ගියමාසේ (June)
Unit 1-30 = Rs. 2.50
Unit 31-48 = Rs. 4.85i
මේ මාසේ (July)
Unit 1-31 = Rs. 7.85
Unit 32-62 = Rs. 7.85
Unit 63-73 = Rs. 10
මුන් ටික එකතුවෙලා මේ රට විනසම කරලා දැම්ම බන්. ෂිට්.
තැන්ක්ස් මචන්.
ඒ උනාට මෙහෙම වැඩි වෙන එක අසාදාරන නැද්ද බන්?
http://www.ceb.lk/for-your-residence-2/
menna meka balala hitahan kagahanna kalin. unit 60 pannoth tarrif wenas wenawa. oka kalin indala thibuna ekak
අනේ මන්ද බන්. මේ බොරුවක් නෙවෙයි මන් දැම්මේ. ඇත්තටම තිබ්බ විදිය. උබ පොඩ්ඩක් ගියමාසේ බිලයි මේ මාසේ බිලයි අරන් බලපන් කොහොමද unit වලට calculate වෙලා තියෙන්නේ කියල.
light බිල වැඩි කරලා නේද ආයෙත්. ?
මේ තියෙන්නේ අපේ ගෙදර light බිල unit වලට calculate වෙලා තිබ්බ විදිය.
ගියමාසේ (June)
Unit 1-30 = Rs. 2.50
Unit 31-48 = Rs. 4.85i
මේ මාසේ (July)
Unit 1-31 = Rs. 7.85
Unit 32-62 = Rs. 7.85
Unit 63-73 = Rs. 10
unite gana kiyada?
balapan unit 60 penalada kiyala

සාධාරණ ද නැද්ද නම් දන්නේ නෑ හැබැයි මහ රජතුමා ගේ කාලේ (16th September, 2014.) පටන් ගත්ත වැඩක් මේක
සාධාරණ ද නැද්ද නම් දන්නේ නෑ හැබැයි මහ රජතුමා ගේ කාලේ (16th September, 2014.) පටන් ගත්ත වැඩක් මේක

සාධාරණ ද නැද්ද නම් දන්නේ නෑ හැබැයි මහ රජතුමා ගේ කාලේ (16th September, 2014.) පටන් ගත්ත වැඩක් මේක
අනේද කියන්නේ.... (තවදුරටත් හිකෙන් පුනා....)![]()
හික්... හික්... හික්... හික්...
හික්... හික්... හික්... හික්...
හික්... හික්... හික්... හික්...
(හිකෙන් පුනා)
රජතුමාගෙ එකම කොන්ටිනිව් කොරන්නද ආයිබෝං කම්මුතුවාදී ආණ්ඩුවක් හැදුවෙ.
හික්... හික්... හික්... හික්...
(හිකෙන් පුනා)
අර 13වන සංශෝධනය ගෙනාව වගේ ඕකත් අයින් කරන්න තිබ්බනේ... ඔච්චර අකමැතිනම්
හික්... හික්... හික්... හික්...
හික්... හික්... හික්... හික්...
(තව දුරටත් හිකෙන් පුනා)
![]()

කරන්ට් මොකටද බන් වික්කාමසිංහ මහත්තයාගේ කුරුදු බිස්නස් ඒක නැගල යන එකේ කුරුදු තෙල් වලින් ලාම්පුවක් පත්තු කරගෙන ඉදපල්ලා![]()

හිටපු රජාව පන්නල දැන් අවුරුදු 3කුත් වෙන්න ආව. තාම විලි වහගන්නේ හිටපු රජාගේ වැරදි කිය කිය.
නෙද්දකින් මෙහෙම සොන්න ආණ්ඩුවක්.
මුන් ටික එකතුවෙලා මේ රට විනසම කරලා දැම්ම බන්. ෂිට්.