light බිල වැඩි කරලා

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    light බිල වැඩි කරලා නේද ආයෙත්. ?
    මේ තියෙන්නේ අපේ ගෙදර light බිල unit වලට calculate වෙලා තිබ්බ විදිය.

    ගියමාසේ (June)
    Unit 1-30 = Rs. 2.50
    Unit 31-48 = Rs. 4.85i

    මේ මාසේ (July)

    Unit 1-31 = Rs. 7.85
    Unit 32-62 = Rs. 7.85
    Unit 63-73 = Rs. 10

    unite gana kiyada?
    balapan unit 60 penalada kiyala
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මුන් ටික එකතුවෙලා මේ රට විනසම කරලා දැම්ම බන්. ෂිට්.


    තැන්ක්ස් මචන්.
    ඒ උනාට මෙහෙම වැඩි වෙන එක අසාදාරන නැද්ද බන්?

    සාධාරණ ද නැද්ද නම් දන්නේ නෑ හැබැයි මහ රජතුමා ගේ කාලේ (16th September, 2014.) පටන් ගත්ත වැඩක් මේක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://www.ceb.lk/for-your-residence-2/

    menna meka balala hitahan kagahanna kalin. unit 60 pannoth tarrif wenas wenawa. oka kalin indala thibuna ekak

    අනේ මන්ද බන්. මේ බොරුවක් නෙවෙයි මන් දැම්මේ. ඇත්තටම තිබ්බ විදිය. උබ පොඩ්ඩක් ගියමාසේ බිලයි මේ මාසේ බිලයි අරන් බලපන් කොහොමද unit වලට calculate වෙලා තියෙන්නේ කියල.

    ඔය උඩ පෝස්ට් එකේ කියන එක තමා වෙලා තියෙන්නේ ඒකක 60 පැනල ඇති මේ පාර.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    light බිල වැඩි කරලා නේද ආයෙත්. ?
    මේ තියෙන්නේ අපේ ගෙදර light බිල unit වලට calculate වෙලා තිබ්බ විදිය.

    ගියමාසේ (June)
    Unit 1-30 = Rs. 2.50
    Unit 31-48 = Rs. 4.85i

    මේ මාසේ (July)

    Unit 1-31 = Rs. 7.85
    Unit 32-62 = Rs. 7.85
    Unit 63-73 = Rs. 10

    මේ මාසෙ බිල හදපු විදිය එන්නෙ ලබන මාසෙ බිලට නේද...? ඒ කියන්නෙ July එක එන්නෙ August වල. බිල ඇවිත් තිබ්බ බැලුවෙ නැහැ ලාච්චුවට දැම්ම අද ගෙදර ගියාම බලන්න ඕන.
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    සාධාරණ ද නැද්ද නම් දන්නේ නෑ හැබැයි මහ රජතුමා ගේ කාලේ (16th September, 2014.) පටන් ගත්ත වැඩක් මේක

    කොයි රජාත් කලේ දුප්පත් අපිට කෙලෝපු එක තමා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Capture.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සාධාරණ ද නැද්ද නම් දන්නේ නෑ හැබැයි මහ රජතුමා ගේ කාලේ (16th September, 2014.) පටන් ගත්ත වැඩක් මේක

    stk52.jpg


    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    (හිකෙන් පුනා)

    රජතුමාගෙ එකම කොන්ටිනිව් කොරන්නද ආයිබෝං කම්මුතුවාදී ආණ්ඩුවක් හැදුවෙ.
    හික්... හික්... හික්... හික්...
    (හිකෙන් පුනා)

    අර 13වන සංශෝධනය ගෙනාව වගේ ඕකත් අයින් කරන්න තිබ්බනේ... ඔච්චර අකමැතිනම්
    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    (තව දුරටත් හිකෙන් පුනා)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    stk52.jpg


    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    (හිකෙන් පුනා)

    රජතුමාගෙ එකම කොන්ටිනිව් කොරන්නද ආයිබෝං කම්මුතුවාදී ආණ්ඩුවක් හැදුවෙ.
    හික්... හික්... හික්... හික්...
    (හිකෙන් පුනා)

    අර 13වන සංශෝධනය ගෙනාව වගේ ඕකත් අයින් කරන්න තිබ්බනේ... ඔච්චර අකමැතිනම්
    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    (තව දුරටත් හිකෙන් පුනා)
    අනේද කියන්නේ.... (තවදුරටත් හිකෙන් පුනා....)
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    stk52.jpg


    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    (හිකෙන් පුනා)

    රජතුමාගෙ එකම කොන්ටිනිව් කොරන්නද ආයිබෝං කම්මුතුවාදී ආණ්ඩුවක් හැදුවෙ.
    හික්... හික්... හික්... හික්...
    (හිකෙන් පුනා)

    අර 13වන සංශෝධනය ගෙනාව වගේ ඕකත් අයින් කරන්න තිබ්බනේ... ඔච්චර අකමැතිනම්
    හික්... හික්... හික්... හික්...
    හික්... හික්... හික්... හික්...
    (තව දුරටත් හිකෙන් පුනා)

    :D:D:D:D:D:D
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    හිටපු රජාව පන්නල දැන් අවුරුදු 3කුත් වෙන්න ආව. තාම විලි වහගන්නේ හිටපු රජාගේ වැරදි කිය කිය.
    නෙද්දකින් මෙහෙම සොන්න ආණ්ඩුවක්.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කරන්ට් මොකටද බන් වික්කාමසිංහ මහත්තයාගේ කුරුදු බිස්නස් ඒක නැගල යන එකේ කුරුදු තෙල් වලින් ලාම්පුවක් පත්තු කරගෙන ඉදපල්ලා :rofl::angry:

    :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හිටපු රජාව පන්නල දැන් අවුරුදු 3කුත් වෙන්න ආව. තාම විලි වහගන්නේ හිටපු රජාගේ වැරදි කිය කිය.
    නෙද්දකින් මෙහෙම සොන්න ආණ්ඩුවක්.

    42.gif


    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් ටික එකතුවෙලා මේ රට විනසම කරලා දැම්ම බන්. ෂිට්.

    සිරාවට බන්. අර මහින්ද කියන උට්ට තමයි ඉස්සෙල්ලම ඔය විදියට වැඩි කරේ. ඊට පස්සෙ ආපු ගමරාල උට්ට දැක්කෙ නෑ වගේ හිටිය. දැන් අර රනිල් උට්ට ඒකම ආයෙ වැඩි කරල. :angry: