light bill ආවද සිoහලු?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    giya maase , unit 111, - 5458.00
    me mase , unit 136 , - 7556.00

    light bill hadenne kawada indan kawada wenakan da ban? dawas kiyakatada?

    තොපිට කොයින්ද මෙව්වා.?:rofl:
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙතන නාහෙන් අඩන්න එපා හුම්තෝ බිලක් ආවම. ගෙවන්න සල්ලි නැත්තන් රස්සාවල් දෙකක් හරි කරලා සල්ලි හොයපන්
     
    • Like
    Reactions: Mugen

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    යුනිට් 20ක් වගේ එන්නෙ ඕෆ් ග්‍රිඩ් සිස්‍ටම් එක නිසා. යුනිට් 150ක් වගේ යූස් වෙනව