Light Bill ගෙවන්නේ කොහොමද ඇප් එකෙන්

Its Me Im Back II

Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    ගෙවන්න ගියාම card details enter කරලා pay දුන්නම error එකක් එනවා

    මුන් CEB එක අයින් කරලා මොකක්ද කරන්න හදන්නේ ? :-(
     
    • Wow
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,937
    2,243
    113
    Birmingham
    ගෙවන්න ගියාම card details enter කරලා pay දුන්නම error එකක් එනවා

    මුන් CEB එක අයින් කරලා මොකක්ද කරන්න හදන්නේ ? :-(

    එහෙම සින් එකක් තියෙනවද ?
    මොන ඇප් එකෙන්ද බැලුවේ.

    මමත් ගෙවන්න ඕනේ අද නැත්නම් හෙට.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    Dialog Genie
    Sampath Wishwa
    මේවායෙන් ගෙවපං.
    අවුරුදු ගානක් තිස්සේ ගෙවනවා කිසිම අවුලක් වෙලා නෑ
     
    • Love
    Reactions: Its Me Im Back II

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113
    Banking app eken pay karapanko bill payments gihin. card eken pay karanwata wada secure, reliable
    HNB wage use karanwa nam gewanna tiyena amount ekath penwanawa registered biller widiyata add kalata passe

    HNB app ekata credit card add karala.. HNB app eka haraha gewaddi credit card eken pay karannath puluwan
     
    • Love
    Reactions: Its Me Im Back II

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    CEB , NWSDB වගේ ඇප්වලින් ගෙවන්න තොපිට පිස්සුද? මේවගෙන් ගෙවද්දි කාඩ් ඩීටේල් සේව් කරගන්නවා. අපි උනත් ලේසියට සේව් කරනවා. එක සැරයක් වෝටබෝඩ් ඇප් එක හැක් වෙලා තිබුනා. සල්ලි ගෙවද්දි බෑංකින් ඇප් එකකින් ගෙවපන්. නැත්නම් බඩු ගන්න ගියාම කීල්ස්, ෆුඩ්සිටි වගේ තැනකින් ගෙවපන්.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    873
    1,023
    93
    මම නම් මේ තරම් කල් ගෙව්ව sampath vishwa එකෙන්..එහෙම අවුලක් නම් වෙලා නෑ

    Dialog Genie
    Sampath Wishwa
    මේවායෙන් ගෙවපං.
    අවුරුදු ගානක් තිස්සේ ගෙවනවා කිසිම අවුලක් වෙලා නෑ

    I usually pay by the bank app, that works all the time.

    Banking app eken pay karapanko bill payments gihin. card eken pay karanwata wada secure, reliable
    HNB wage use karanwa nam gewanna tiyena amount ekath penwanawa registered biller widiyata add kalata passe

    HNB app ekata credit card add karala.. HNB app eka haraha gewaddi credit card eken pay karannath puluwan
    ඊයෙ රෑයින් පස්සෙත් ඕක වලංගුද කියන ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ
     
    • Love
    Reactions: Its Me Im Back II

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    Bank app eken gewapan.
    Mama pay karanne mage HNB eken.
    HNB app eka integrated with CEB systems. Mata CEB eken gewanna ona kiyala ena gaanai, HNB app eka athulen ena gaanai equal.
    HNB app eka patta. Water bill ekath sync wela enawa to be paid amount eka.

    Lokuma vaasiya ube salli bank app eken transfer wena nisa awulak awoth bank eka liable. Gemak call karanna puluwan bank ekata.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගෙවන්න ගියාම card details enter කරලා pay දුන්නම error එකක් එනවා

    මුන් CEB එක අයින් කරලා මොකක්ද කරන්න හදන්නේ ? :-(
    මමත් ගෙවන්න ගිය එරර් එකක් එනව. කොකටත් දව්සක් දෙකක් ඉන්නව. ගෙවල ගන්දබ්බ අවදියට සල්ලී ගියොත් කියන්න එකෙක් ඇත්තෙත් නෑ දැං

    මේකේ තමා එරර් එක එන්නෙ බං. මොකක් හරි උලව්වක් කරල වගෙ උන්
    ------ Post added on Mar 10, 2026 at 12:46 PM
     
    • Sad
    Reactions: Its Me Im Back II

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    online banking nadda oii. lagadida connection eka gatte? mechchara kal post office ekenda gewwe nattam