ඔව් නේද. මාත් මේ මාසේ ඉදන් HNB එකෙන් ගෙවන්න ගත්තේ. ඒකෙ බැලන්ස් එක පෙන්නනවා වතුර බිල්, ලයිට් බිල් වල.No. Me danuth baluwa. Hariyata pennanawa balance eka ehemath. Last month wadipura gewwa nisa me maase negative balance ekath pennanawa.
කොහොමද දන්නේ නැහැ ඒක වැඩ කරන්නේ.
මෙච්චර කල් ගෙව්වේ සම්පත් එකෙන්. ඒකෙ එහෙම පෙන්නන්නේ නැහැ.
