Lightning ගැන දැනුවත් වෙමු

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
වාහන වලට අකුණු ගහන්නෙ නෑ කියන එක මිත්‍යාවක්.

වාහන වලට අකුණු ගැහුවත් ඇතුලෙ ඉන්න අයට හානියක් වෙන්නෙ නෑ මොකද වාහනේ Faraday Cage එකක් විදියට Act කරන්නෙ.

 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ela machan

    අකුණ එද්දී ෆෝන් එක රින්ග් වෙනවා කියලා. මේක නම් පැහැදිලි කරන්න මම දන්නෙ නෑ.

    ඒ දවස්වල අකුනක් එනව කියල රිංන්ග් කට් එකක් දුන්න..දැන් වැට් එක වැඩිවෙලා හින්ද ඒකත් නැවතිලා..:lol:
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●


    ට හිකෙයි කිව්වලු..:shocked:
    ගිය සතියේ සැර අකුණක් ගැහුවා මතකයි. ගෙදර ෆෝන් එකට කෝල් එකකුත් ආව.. එහෙම්ම කට් වුනා. :no:
    දැන් මතක් වුනේ එදා ඉදන් ෆෝන් එක වැඩ නැහැ කියලා. :rofl::rofl:
    මන් එත් බැලුව කෝල් නැත්තේ මොකද කියල මේ ටිකේ.. :lol:

    wade hambela wage phone ekata:rofl:
     

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    incredible-lightning-strike-while-driving-animated-gif.gif