Lightroom වැඩ්ඩෝ එන්න

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Desktop එකේ කරන එකද හොද? නැත්තම් ipad එකේ කරන එකද? Ipad නම් සල්ලි ගෙවන්න ඕන මාසෙට £5ක් 😒😒😒 desktop නම් දැනටමත් හොර කොපියක් දාගෙන ඉන්නේ.. Lap එක on කර කර ඕවා එඩිට් කරන්නම් කම්මැලි හැබැයි... ආහ් මට කියන්න අමතක වුනා මන් sony zv e10 එකක් ගත්තා ගිය සතියේ.. Sony UI එක නම් userfriendly නිකෝන් වලට වඩා..