Ligt Bill

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කලින් මාසේ වැඩි උනත් මනු කියවන්නන්ට ගනන් හදන ස්කීම් එක ලැබිල නැති නිසා පරන විදියටම හදල, මේ මාසේ ඇරියස් එකත් එක්ක එවල... ආස්චර්යනේ මචං...
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    Adoo eththa thama matath Rs. 572.60 k ewilla... :yes:

    Mama den check kala.... :yes:

    April 20 ne bill eka wedi wune... Eka April bill ekata add karala naelu...

    Mae mase bill ekatalu add kale... :angry:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Ashcharaya machan ape bill ekatath epa nokiyanna Rs. 1000 k ma add karala... venada Rs.1200 kin vithara shape una apita dan 2800 k vithara enava ara tax me tax mona huttawalda man da ban.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Mata Unit 90 ta giya mase bill eka Rs.1740, Mon magulakda manda mala panala inne. Giya mase units 104 ta 2,400 ganak. aurudu 1/2 kata kalin mata unit 90 ta awe Rs. 400 ganak kohomada wadiweema hari shook....
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    තාම වැඩි උන්නැ බන් .වැඩි කරන්න විදියක් නැතුව ඉන්නේ චන්දෙ නිසා .දැන් ඩෝලර් එක ඉහල ගිහින් තියෙන්නේ නහුතෙට .චන්දෙ ඉවර උන හැටියේ බලපන්කො වෙන දේ :angry::angry: