ඕක කරන්නේ මෙහෙමයි. කවුරු හරි කකුලක් කැඩිච්ච ළමයෙක් හරි මොනවා හරි විරූපී බවක් තියෙන ළමයෙක් හරි ඉන්න ෆොටෝ එකක් අරන් ඒක ට ලයික්ස් ඉල්ලනවා. එක ලයික් එකක් එක ප්රෙයාර් එකක් කියල. දවසෙන් දෙකෙන් ලයික්ස් එනවා. ඊට පස්සේ පේජ් එකේ විස්තර තමන්ට ඕන විදිහට වෙනස් කරනවා. ඕක ෆේස් බුක් එකේ නිතරම යන ගේමක්.
ගොඩක් වෙලාවට මුස්ලිම් මොකක් හරි නම් වැඩිය හොඳයි. උන් අල්ලාහ් කියල තියන ඕනෑම එකකට ලයික් කරනවා.
හැබැයි ඉතින් අසරණයෙක් විකුණගෙන කන එක නම් හොඳ වැඩක් නෙවෙයි.