Like_එකක්

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Update **
    අළුත්ම තත්වය මේ වන විට මම දෙවෙනි තැන ලයික් 113
    පළමු තැන තියෙන නිර්මාණයට ලයික් 130 යි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bump like kora
    11.gif
    39+ දුන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ** Update...
    තරඟය ඉවරයි...
    ජයග්‍රාහකයන්ව හෙට දැනුම් දෙනවා කියලා දාලා තිබුනා...
    කවුරු දිනුම්ද දන්නේ නෑ...
    හෙට උදේම අප්ඩේට් එකක් දෙන්නම්
    මං වෙනුවෙනං ලයික් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි :D:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිසදැස් කවි අරණ කවි නිසදැස් තරගාවලිය 2019.
    අවසන් තරග ප්‍රතිපල.👇📣📣
    සතියක කාලයක් ඔබ ගේ නිර්මාණාත්මක කුසලතාවය උරගා බලමින් අප විසින් සංවිදානය කරන ලද කවි නිසදැස් තරගාවලියේ අවසන් ප්‍රතිපල මෙසේ දැනුම් දෙන්නෙමු.
    🌷නිර්මාණාත්මක අංශයෙන් ජයග්‍රහනය කරනු ලබන්නේ ,


    1 වන ස්තානය - C N සංසලා.
    2 වන ස්තානය - මදිල්කා ප්‍රනාන්දූ
    3 වන ස්තානය - සසිනි සංසලා..


    දිනාගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. විනිසුරු මඩුල්ලේ තීරණය අනූව අප මෙම ජයග්‍රහන තෝරා පත් කරගන්නා ලදී...
    නිර්මාණ එකකට එකක් නිර්මාණශීලී වීමත් ඒවායේ අර්ථයන් එකකට එකක් පරයා නැගී සිටිබැවිනුත් මෙම ජයග්‍රහන තෝරාන්පත් කරගන්නට මහත් වෑයමක් දැරීමට සිදුවිය...
    ඔබ හැමෝම දක්ශයන්...ඒක අවිවාදයෙන් වුවත් පිලිගත යුතුය...ඒ දක්ශයන් අතුරෙන් දක්ශයන් තිදෙනෙක් අප මෙසේ තෝරාපත් කරගත්තෙමු...
    උත්සහ කර බලමු ඉදිරි තරග වලින් මෙසේ ඔබත් ජය ලබන්නට....
    🌷එසේම ජනප්‍රිය අංශයෙන් ජයග්‍රහනය කරනු ලබන්නේ..,


    තිලිණි මදුශිකා likes 136
    ( රාත්‍රී 7වන විට.)
    සැ .යු


    මෙම ජයග්‍රහන අප තෝරා පත් කරගනු ලැබුවේ අප විසින් සාදන ලද ඇල්බමයේ පල කල නිර්මාණ අතුරින් බව කරුණාවෙන් සලකන්න..
    ඇල්බමයෙන් පිටත පල කල නිර්මාණ තරගය සදහා වලංගු නොවන බව අප ඔබව දැනුවත් කලෙමු.
    ජයග්‍රහනය ලැබූවන් සියලු දෙනාටම නිසදැස් කවි අරණ අප සමූහයෙන් උනුසුම් සුභ පැතුම්..
    ඔබ වෙනුවෙන් අප සූදානම් කරන ලද ඩේටා තිළිණ ලබා දීමට ඔබව ඉන්බොක්ස් හරහා අපගේ ඇඩ්මින් වරයෙකු සම්බන්ද වෙනු ඇත...
    එසේනම් තවත් මෙවැනිම වූ තරගයකින් නැවත ඔබ හමු වන තුරු අප නිහඩ වෙන්නම්...
    දිගටම නිසදැස් කවි අරණත් සමග රැදෙන්න....
    ස්තුති
    නිසදැස් කවි අරණ
    ඇඩ්මින් මඩුල්ල...

     
    Status
    Not open for further replies.