likes ganima

CRILIZ

Active member
  • Nov 30, 2017
    167
    173
    43
    Meke nitharama likes ganne kawuda? Perfect comment ekak damime rahasa kiyamu balanna. Issara nam rep higa kanna epai. But Dan lassana comment ekak dammama likes gaththahaki.

    Oyala meke dakka nitharama likes ganna creative ayawa tag karanna balanna. Mata upades Tikak one.

    Sthuthi.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    s-67wv.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    TIPS:
    internet එක පීරලා නිලියොන්ගේ උපන් ඇදුමෙන් photos ටිකක් අරගෙන නූලක් දාන්න
    @luckgrlS වගේ giveaway දෙන්න
    @NRTG @kinkon වගේ BUMP BUMP ගාන්න
    එහෙන් මෙහෙන් ආතල් comment එකක් දාපන්
    @Solo Rider වගේ මිනිස්සුන්ට සල්ලි බෙදන්න
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මේ දවස්වල ගන්න like හොදම වැඩෙ තමා මයිනා මැරුනා කියලා thread එකක් open කරන එක..නැත්තම් මොකක් හරි ගොන් බඩ්ඩක් ලීක් කරන් කියල දාපන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha

    නව බඳවාගැනීම් දැන් සිදුකෙරේ

    ඔයාගෙ පෝස්ට් වලටත් ලයික් වැටෙන්නෙ අඩුවෙන්ද, වැඩිපුර ලයික් ගන්න විදිහ දැනගන්න කැමතිද?

    කිරියේ ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එළකිරි ලයික් වැඩමුලුව දැන් ඇරඹුනා.

    සතියේ සෑම දිනකම රැයක් දවාලක් නොමැතිව ඔබටත් සහභාගී විය හැක
    ඔබත් අප සමග එකතුවන්න...

    වැඩි විස්තර සඳහා,
    @NRTG මහතා හමුවන්න..
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නව බඳවාගැනීම් දැන් සිදුකෙරේ

    ඔයාගෙ පෝස්ට් වලටත් ලයික් වැටෙන්නෙ අඩුවෙන්ද, වැඩිපුර ලයික් ගන්න විදිහ දැනගන්න කැමතිද?

    කිරියේ ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එළකිරි ලයික් වැඩමුලුව දැන් ඇරඹුනා.

    සතියේ සෑම දිනකම රැයක් දවාලක් නොමැතිව ඔබටත් සහභාගී විය හැක
    ඔබත් අප සමග එකතුවන්න...

    වැඩි විස්තර සඳහා,
    @NRTG මහතා හමුවන්න..
    මම සතියක්වත් නෑ🥴
    දැන් well-known ගැහුවා දින 6න්