Limitless TV series

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    2011 ආපු Limitless ෆිල්ම් එකේම TV සීරිස් එක ඇවිත්. මේක නියමයි. ගොඩක් දේවල් ඕනේ කරන කොල්ලෙක් පෙත්තක් බීලා මුළු මනසම හැම දේම වැඩ කරන්න පුළුවන් කතාවක් තමයි මේකෙන් යන්නේ. මෙයාගෙන් උදව් ගන්න FBI එකත් වැඩ. පළවෙනි කොටස සිරා. :)

    limitless_v1_hpsp_2015_marquee.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    1st epi eka beluwa. intersting...! e unata issarahata ena ewa nam kohoma weida danne ne. balamu :dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පලවෙනි සීසන් එක ඉවර වෙනකන් ඉදපල්ලා. මේකත් mr. robot වගේ වෙයිද දන්නේ නැහැනෙ.