මේවගේ Os ඩිසයින් කරන්නෙ ඇයි මචංලා උන්ට තියන වාසිය මොකක්ද?
උන් ගොඩක් ෆෝන් වලට Os දෙනවා ඒකයි හොයන්න හිතුනෙ.

owata script dala thiyenne uba banking site access kaloth ube bank details ehema okkoma unta yanawa![]()

nikan boru kiyana epa bun ...![]()

ehema tamai bun .. eka karane joliyata wage
මේවගේ Os ඩිසයින් කරන්නෙ ඇයි මචංලා උන්ට තියන වාසිය මොකක්ද?
උන් ගොඩක් ෆෝන් වලට Os දෙනවා ඒකයි හොයන්න හිතුනෙ.
![]()
මේක හරියට ගූගල් ඇන්ඩ්රොයිඩ් හදනව වගේම තමයි. අපේ usage statics අරගෙන මාර්කටින්ග් කරනවා. හරියට උඹ ඩෙස්ක්ටොප් එකේ ක්රෝම් වලින් මොකක් හරි මංගල්ලයක් මිලට ගන්න සර්ච් කරල ටික වෙලවකින් ෆෝන් එකේ ෆේස්බුක් ඇප්ප් එකේ ඇඩ් එකකට ඒක එන විදියම තමයි. කාටවත් හානියක් නෑ. අපි අපිත් නොදැන අනුන් වෙනුවෙන් වැඩ කරල අනුන් වෙනුවෙන් විකිනිල. අපිටත් හොඳ OS එකක් ලැබෙනවා. උන්ට සල්ලි ලැබෙනවා.

We don't make money. Nobody gets paid; we're a purely volunteer-based project. All donations in, go towards infrastructure cost, and things like that.
Personally (and I can't speak for other people on the Lineage team), I do what I do for fun, and to give back to the community that brought me to love Android.
මුලින්ම කියන්න ඕනේ, LineageOS එක අපේ තොරතුර එකතු කරලා, ඒවා විකුණලා සල්ලි හොයන්නේ නෑ. ඒක උන්ගේ privacy policy එකේ පැහැදිලිවම කියනවා. ලංකාවේ වගේ නෙවෙයි, බටහිර හොරාට කරන්න ගියොත් නඩු වැටෙනවා. විශේෂයෙන්ම යුරෝපේ රටවල privacy law එක ගොඩක් තදයි. ජර්මනියේ google street view එකත් නෑ, privacy law එකේ සැර වැඩිකමටම.
We do not share your information with companies, organizations, or individuals outside of LineageOS
මේ තියෙන්නේ reddit එකේ lineageOS එකේ developer කෙනෙක් කියපු දෙයක්.
![]()
මේ තියෙන්නේ බන් සැබෑ හේතුව. ගොඩක් බටහිර රටවල උන් හැමදේම කරන්නේ සල්ලි බලාගෙනම නෙවෙයි. උන්ට සල්ලි උතුරන්න තියෙනවා බන් උන් කරන ජොබ් එකෙන්. මේවා කරන්නේ ජොබ් කරන උන්, උන්ට ඒ ජොබ් වලින් සල්ලි හම්බ වෙනවා, උන්ට නිවාඩුවක් ලැබුනම ඉතින් උන් ආතල් එකට, පුරුදු වෙන්න කියලා එක එක ඒවා කරනවා. සමහර උන් reddit එකේ පෝස්ට් දානවා, තමන්ගේ blog කරනවා, open source projects වලට සම්මාදම් වෙනවා. ලංකාවේ උන් තාම ඉන්නේ පහළම කොටස සම්පූර්න කරගන්න බැරුව, නමුත් බටහිර ගොඩක් උන් ඉන්නේ ඉහළම 2ක සම්පූර්ණ කරගන්න බැරුව, උන් ඒවා සම්පුර්ණ කරගන්නයි එක එක ඒවා කරන්නේ. උබම මෙහෙම හිතපන් උබ කැමැතියි games වලට, උබ game developer කෙනෙක්, උබට පට්ට විදියට සල්ලි තියෙනවා, එතකොට උබ මොකද කරන්නේ? උබ කැමති game කට්ටිය දම්මවලා හදන එක නේ? එහෙම හදලා උබ ඒවා ගහනවා, එක එකා එක්ක share කරගන්නවා උබ පොරක් කියලා පෙන්වන්න. අන්න ඒකට තමයි බන් Esteem කියන්නේ. මේ පොර මානසිකත්වය හැම එකා ලගම තියෙනවා. පොරක් වෙන එක නරක දෙයක් නෙවෙයි. නැති දේවල් පවාමාලා පොරක් වෙන්න දගලන එකයි හොද නැත්තේ. උබ එක එක ඒවා කරලා අනුන්ට උදව් කරනකොට, නිර්මාණශීලි වෙනකොට self-actualization කොටස සම්පූර්ණ වෙනවා. මේවා තමයි මිනිස්සුන්ට ඕන වෙන්නේ උන්ට කාලා බීලා ඉන්න තරම් සල්ලි තියෙනකොට. බටහිර උන්ට කාලා බීලා ඉන්න සල්ලි තියෙනවා, උන්ට ආරක්ෂාවත් හොදට තියෙනවා, උන් සෙක්ස් හොදට කරනවා, උන් පොඩි කාලේ ඉදලම වගේ ලව් කරනවා, එතකොට උන්ට ඕනේ අර උඩම තියෙන කොටස් දෙක සම්පූර්න කරගන්න විතරයි. ඒකට තමයි උන් විවිධ දේවල් කරන්නේ. මේවා හොද දේවල් වෙන්න පුලුවන්, නරක දේවල් වෙන්නත් පුලුවන්.
owata script dala thiyenne uba banking site access kaloth ube bank details ehema okkoma unta yanawa![]()

patta bnමුලින්ම කියන්න ඕනේ, LineageOS එක අපේ තොරතුර එකතු කරලා, ඒවා විකුණලා සල්ලි හොයන්නේ නෑ. ඒක උන්ගේ privacy policy එකේ පැහැදිලිවම කියනවා. ලංකාවේ වගේ නෙවෙයි, බටහිර හොරාට කරන්න ගියොත් නඩු වැටෙනවා. විශේෂයෙන්ම යුරෝපේ රටවල privacy law එක ගොඩක් තදයි. ජර්මනියේ google street view එකත් නෑ, privacy law එකේ සැර වැඩිකමටම.