මම Gym එකට යන්නයි හිතාගෙන ඉන්නේ ඇග හදාගන්න.
ඒත් එක එක අය කියනවා Gym එකට ගියා නම් අපේ Lingaye ප්‍රමාණය අඩු වෙනවාලු

මේ කතාව ඇත්ත ද නැද්ද ?

එහෙම වෙනවා නම් Reason එක මොකක් ද ?

මම Slim හින්දා ඇග හදාගන්නයි බැලුවේ

Gym යන්න ඇග මහත් වේලා තියෙන්න ඕනේ ද ?

කෙට්ටු අය Gym ගියාට ඇග හැදෙන්නේ නැද්ද ?

Gym යන අය ගන්න Milk එකේ නම කියන්න

Last edited:

ඒ කිව්වේ ?

ඒත් අපි දැකලා නෑ නේ 