link help................

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
උබට ඕන එක ටයිප් කරලා, ඒක සිලෙක්ට් කරලා අර බෝලේ වගේ එක ඔබලා සාමාන්‍ය විදියට ලින්ක් එක දාන්න..

පින්තූරෙත් එහෙමයි උබට ඕන සින්තූරේ දාලා ඊට පස්සේ ඒක සිලෙක්ට් කරලා then ලින්ක් එක දාන්න..

තේරුනාද මන්දා:confused::confused:
 
Last edited:

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
makakda ban bole wage eka..............:eek::(
ඇයි මචන් අර ලෝක ගෝලෙකට ෆයිල් ක්ලිප් එකක් ගහලා වගේ එකක් තියෙන්නෙ..
normal links දාන එක...

මේකේ තියෙන්නේ බලන්නකෝ..

43680550.png
 
Last edited: