LinkedIn Jobs

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,649
    113
    Loading...
    ed0c003a-c00f-4bb0-87d0-d066ca0729b7-lg.jpg

    LinkedIn වලින් IT remote job එකක් සෙට් කරගන්න හොඳ මෙතර්ඩ් තියෙනවද?
     
    • Like
    Reactions: Psiko

    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    ඔයාගේ සබ්ජෙක්ට්ස් එකට අදාල test තියනවා ඒව කරලා පාස් වුණාම ඒ area එකේ අය හොයද්දි ඔයාව උඩට එනවා. මට මාසෙකට ප්‍රෝපොසල් 2ක් එනවා අඩුම.
     
    • Love
    • Like
    Reactions: Psiko and SpinXO

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඔයාගේ සබ්ජෙක්ට්ස් එකට අදාල test තියනවා ඒව කරලා පාස් වුණාම ඒ area එකේ අය හොයද්දි ඔයාව උඩට එනවා. මට මාසෙකට ප්‍රෝපොසල් 2ක් එනවා අඩුම.
    Test කිව්වේ Skill Assessment Test ද ?
     
    • Like
    Reactions: Psiko

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔයාගේ සබ්ජෙක්ට්ස් එකට අදාල test තියනවා ඒව කරලා පාස් වුණාම ඒ area එකේ අය හොයද්දි ඔයාව උඩට එනවා. මට මාසෙකට ප්‍රෝපොසල් 2ක් එනවා අඩුම.
    Local or foreign
     
    • Like
    Reactions: Psiko