ඉස්සර Lynda දැන් Linkedin learning අකවුන්ට් එකක් තියෙන එකෙක් දීපල්ලකො. කලින් අකවුන්ට් එකක් තිබ්බ දැන් ඒක වැඩ නෑ.
කෝසස් ටිකක් තියෙනවා ෆලෝ කරන්න
කෝසස් ටිකක් තියෙනවා ෆලෝ කරන්න
Contact genuineKeyseller.. got a library account for a year from himඉස්සර Lynda දැන් Linkedin learning අකවුන්ට් එකක් තියෙන එකෙක් දීපල්ලකො. කලින් අකවුන්ට් එකක් තිබ්බ දැන් ඒක වැඩ නෑ.
කෝසස් ටිකක් තියෙනවා ෆලෝ කරන්න
Try Udemy.ඉස්සර Lynda දැන් Linkedin learning අකවුන්ට් එකක් තියෙන එකෙක් දීපල්ලකො. කලින් අකවුන්ට් එකක් තිබ්බ දැන් ඒක වැඩ නෑ.
කෝසස් ටිකක් තියෙනවා ෆලෝ කරන්න
upඇමරිකන් ලයිබ්‍රරි වල මෙම්බර්ස් ලට ඕක ෆ්රී, ඉතින් ඇමරිකන් ලයිබ්‍රරි එකක රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ
මම මේකෙ රෙජිස්ටර් වෙලා ගත්තෙ
https://find.sonomalibrary.org/custom/web/registration/index.html
ඇඩ්‍රස් එකක් ඔය ලයිබ්‍රරිය තියෙන නගරෙන් ගන්න (sonoma)
https://www.google.com/maps/place/Sonoma,+CA+95476,+USA
පාරක් අයිනෙ තියෙන බිල්ඩින් මොනවහරි ක්ලික් කළාම ඇඩ්‍රස් එක ගතහැකි
ලයිබ්‍රරි කාඩ් නම්බර් එක හම්බුණාම ඒකයි පින් එකයි ගහල මෙතනින් ලොග් වෙන්න
https://www.linkedin.com/learning-login/go/sonomalibrary
ගොඩක් අනික් ඔන්ලයින් ලර්නින් පැල්ට්ෆෝම් වල කෝස් එකෙන් කෝස් එකට ගෙවන්න ඕනෙ. මේකෙ විතරයි ෆික්ස්ඩ් ගානක් තියෙන්නෙ අවුරුද්දකට වගේ. ස්කිල්ශෙයාර් එකත් මේ වගේ දෙනව මීටත් වඩා ලාබයි. ඒත් හොද කෝසස් නෑ මේ වගේ.Beelada yako me gaanata ganna.
ඇමරිකන්කාරයන්ට නිකං දෙන එකට අපි ගෙවන්නෙ මොකටදගොඩක් අනික් ඔන්ලයින් ලර්නින් පැල්ට්ෆෝම් වල කෝස් එකෙන් කෝස් එකට ගෙවන්න ඕනෙ. මේකෙ විතරයි ෆික්ස්ඩ් ගානක් තියෙන්නෙ අවුරුද්දකට වගේ. ස්කිල්ශෙයාර් එකත් මේ වගේ දෙනව මීටත් වඩා ලාබයි. ඒත් හොද කෝසස් නෑ මේ වගේ.
මාසෙකට 3800, සතියකට එක කෝස් එකක් කලත් එකකට 1000 කට අඩුවෙන් යන්නෙ. මන් නම් ගනිද්දි මගෙ ගෝල් එක තිබ්බෙ මාසෙකට එකක් වගේ කරගන්න. මට නම් වර්ත් කියල හිතෙනව. අපි කෝස් එකක් කරන්න ගියත් බන් හෙන ගනන් යනවනෙ.
මන්දා ජස්ට් මයි ඔපීනියන්
