LinkedIn Profile එකක් හරියට maintain කරන හැටි - How to maintain a Linkedin

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අර ෆයිවරේ ලින්ක්ඩින් ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරනව කියල ගිග් දාලා තියෙන්නෙ. ඒකෙන් මොකෝ වෙන්නෙ?

    Anunge LinkedIn profile hariyata hadala denawata.

    Profile eka hadala denawa, ekata fee ekak gannawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Anunge LinkedIn profile hariyata hadala denawata.

    Profile eka hadala denawa, ekata fee ekak gannawa
    ඔප්ටිමයිස් කරනව කියන්නෙ එතකොට හදනවටද? නැත්තන් ප්‍රොෆයිල් එකේ ඉම්ප්‍රෙශන් වැඩි කරන එකද? ඒ කියන්නෙ අපේ ෆීල්ඩ් එක සර්ච් කරද්දි කාට හරි වැඩි වතාවක් අපේ ප්‍රොෆයිල් එක උන්ට පෙන්නන එකද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අර ෆයිවරේ ලින්ක්ඩින් ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරනව කියල ගිග් දාලා තියෙන්නෙ. ඒකෙන් මොකෝ වෙන්නෙ?
    Un Skill badge aran denawa.
    Skill badge eken thama Application Short List wenne Employeeta.
    Linked IN eke premium aragaththama oya Insight pennanawa

    And Certification 3 ,4 k karannama one.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මගේ Intro වල website එක වෙනම දාන්න එන්නේ නෑ නේ . එන්නේ contact info වල. එකේ දැම්මම Contact Info click කලාම තමයි website එක පෙන්නන්නේ .
    උබලටත් එහෙමද ?
     
    Apr 2, 2023
    28
    13
    3
    imited stock only hurry up, guys 🎉🎉

    ACTIVATED ON YOUR ACCOUNT !!!
    ✓ No Login is Needed
    ✓ Redeem Code


    6-month warranty - Cheap Prices in Srilanka All Over The world
    DM us❤️😊

    Benefits :

    ✓ Private Browsing
    ✓ Applicant Insights
    ✓ Direct Messaging
    ✓ Get to know who has seen your profile
    ✓ Who Viewed Your Profile
    ✓ Who's viewed your profile insights availability
    ✓ Unlimited access to LinkedIn Learning
    ✓ InMail credits - 5
    ✓ Advanced Search
    ✓ Inmail Credits
    ✓ Smart Suggestions
    ✓ And many More.....

    This Plan Contains more features than an individual plan.

    Contact Whatsapp - https://wa.me/message/IVDJ6IZFBURTP1

    Buy Online - https://valityplus.lk/product/linkedin-premium/

    See the Review of our Service here -
    👉👉Fb Reviews - https://www.facebook.com/valityplus.lk
    👉👉Trust pilot - http://bit.ly/SeeValityPlusReviews