මං සෙනසුරාදයි ඉරිදයි IIT එකේ Westminster University Computer Science Degree එක කරන්නයි යන්නේ. ඊයෙයි අදයි හෙටයි තමා orientation තියෙන්නේ. ලබන සතියේ Lectures පටන්ගන්නවා.

මට කිරියෙ members ල තමයි ගොඩක්ම උදව් කරේ job එක සෙට් කරගන්න.
@siri_ayya ගෙ guidance එක ගොඩක් තිබ්බා. එයාගෙ මේ thread එකත් මට සෑහෙන්න උදව් වුණා.
https://elakiri.com/threads/break-into-it-industry-mega-thread.2053495/
තව
@avjayarathne දාපු course threads follow කරලා එව්වත් කරන්න ගත්තා. තව Commonwealth of Learning එකේ Skills Online Sri Lanka Scholarship එකෙන් Udemy Premium courses වලට free access හම්බුණා. ඒ Scholarship එක ගැනත් දැනගත්තේ කිරියෙන්ම තමා. තව
@HAneo @හෙළයෙක් @Solo Rider @Gwynbleidd එහෙම සෑහෙන්න උදව් කරා මට. තව
@Johnnie_Walker මගෙ A-Level results ආපු ගමන්ම සෑහෙන්න උදව් කරා. ඇත්තම කිව්වොත් මං Software Engineering Field එකට enter වුනේ තනිකරම Elakiri Members ල මට දුන්න guidance එකට පින්සිද්ද වෙන්න.
ප.ලි. - උඹල මාව අඳුරනව බං. මං ආත්මෙ මාරු කරගෙන ඉන්නෙ. මගෙ කලින් තිබ්බ පරණ account එක verify කරගන්න බැරුව Block වෙලා තියෙන්නේ. ඒකට mobile number එක දැම්මට verification code එක එන්නෑ. ඔයා Crypto Prices API එකක් හොයල දෙන්න කියලා අහල තිබ්බ ප්‍රශ්නෙකට මං කලින් account එකෙන් උත්තර දුන්නා මතකයි. (තව මං කිරියෙ Software Development category එකේ hit වෙච්ච threads කීපයකුත් ලිව්වා.

) මට A-Level Results වලට C 3 ක් සෙට් වෙලා ඒකට upset ගිහින් කිරියෙ දාපු thread එකකට ඔයාලා හැමෝම මාව motivate වෙන විදිහෙ replies දාලා තිබ්බා. ඔයාලා දුන්න ඒ motivation වල ප්‍රතිඵලයක් විදිහට තමයි මට කොහොමහරි Software Engineering Field එකට enter වෙන්න පුළුවන් වුනේ. මං ඒ A-Level results වලට upset ගිහින් දාපු thread එකේ අන්තිමට කිව්වා මං කොහොමහරි Software Engineer කෙනෙක් වෙනවා කියලා. අන්තිමට මට කොහොමහරි Software Engineer කෙනෙක් වෙන්න පුළුවන් වුනා. Thank you Elakiri for all the help and motivation you have given me.
ඒක හරියට දන්නෑ bro. මං තාම ඉගෙනගන්න ගමන් job එක කරන නිසා මට campus වැඩ වලට එහෙම නිවාඩු එහෙම ගන්න ඕනෙ වුනොත් කිසිම ප්‍රශ්නයක් නැතුව නිවාඩු ගන්න කියලා අපේ CEO කිව්වා. එයා හරිම හොඳයි. අනිත් එක මං තාම ඉගෙනගන්න හින්දා මට ලොකු වැඩ දෙන්නෙත් නෑ. So I think it's the best offer that an undergraduate student with no industry experience could have.

අනිත් එක මං කරන job එක මට කරන්න පුළුවන් උපරිම කැපවීමෙන් කරනවා කියලා මං හිතාගත්තා. මට කොහොමත් Salary Increment වලට යන්න පුළුවන් වෙයි තව ටික කාලෙකින්.
------
Post added on Jan 24, 2023 at 5:05 AM