Linkin Park lage Me Sindhuwa Ahuwada ??

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"




    In spite of the fact that some people still think that they know him
    But fuck em, he knows the code
    It's not about the salary
    It's all about reality and making some noise
    Making the story - making sure his clique stays up
    That means when he puts it down Tak's picking it up! Let's go!


    මගේ ආසම එකක් බං, පට්ට පරන එකක් උනාට තාමත් අහද්දි අමුතු කික් එකක් එනවා, මම කරපු සමහර Video Tutorials වලට ඕක තමයි දැම්මෙ Background Music වලට :D :D :D :D :ඬ්

    මූ (සචියා) 2011 දි නම් අහලා තියෙන්නෙ LP , ඒත් දැන් ගෙවල් පැත්තෙ යන්න බැ, තඩි බෆල් දෙකක් ගේ ඉස්සරහ තියාගෙන බස් අජිත් ගෙ කැසට් එකක් විතරයි උදේ ඉදන් අහන්නෙ,

    සචියාගෙ ගෙවල් ලග බල්ලෙකුත් බඩ ගිහිල්ලම මැරුනා මුගේ ගෙදර දාන සිංදු අහලා :eek::eek::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: