Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

Girawa1

Member
Feb 28, 2016
69
11
0
Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

Linux එපා වෙලා Windows දාගත්ත උන් වර ඇවිල්ලා කියපල්ලා Linux එපා වෙන්න හේතුව. Linux දාගන්න හිතං ඉන්න උන්ටත් එක්ක දැන ගන්න. Linux දාගත්ත හේතුව කියපල්ලා

මම කියන්නම් මට එපා උන සිද්ධිය -:

මම Linux අවුරුදු 8ක් පාවිචි කළා, කිසි තේරුමක් නැහැ පාළු ලෝකයක් වගේ පරිගණක එක්ක එපා උණා. Linux දාගෙන ඔකේ Bug fix කර කර ඉන්නවා හැරෙන්න පරිගණකයෙන් කරන්න වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක Quality Software එකක්වත් නැහැ ඔය Linux වලට

Linux සර්වර් වලට හොද උනාට පුද්ගලික පරිගණක වලට නම් ගැලෙපෙන්නේ නැහැ මම උබලට කියන්නේ Linux දාන්න හිතං ඉන්නවනම් අදහස අත ඇරගනිල්ල කියලා
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    ලෙස්බියන් කෙනෙකුට කොල්ලෙකුගෙන් ඇති වැඩක් නෑ.
    ගේ කෙනෙකුට කෙල්ලෙකුගෙන් ඇති වැඩක් නෑ.

    ලිනක්ස් උබට ඕනෙද නැද්ද කියලා තීරණය වෙන්නේ උබේ ඕනෑ එපාකම් මත.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උඹ අමු අමුවේ ලිනක්ස් ද දැම්මෙ නැත්නම් ලිනක්ස් බේස්ඩ් එකක් ද ?? --නම හරියට දාපන් බලන්න පාවිච්චි කරපු එකේ...
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    උඹ අමු අමුවේ ලිනක්ස් ද දැම්මෙ නැත්නම් ලිනක්ස් බේස්ඩ් එකක් ද ?? --නම හරියට දාපන් බලන්න පාවිච්චි කරපු එකේ...

    ඉසෙල්ලා Ubuntu ඊට පස්සේ Xubuntu , Lubuntu , Mint , ඊට පස්සේ Debain , Fedora , Open Suse තව එකී නොකී මෙකි හැම මගුල ම දැම්මා යකෝ ඔය එකක්වත් Quality Software එකක්වත් නැහැ Linux කියන්නේ මලම මල ජරාවක් පාළු ලෝකයක්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Apo linux hari yanne na bng :no:
    Pc ekata Virus ekak gihin kela wunama mama Linux Tempory try karanwa files recover karaganna :rofl:
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    ලෙස්බියන් කෙනෙකුට කොල්ලෙකුගෙන් ඇති වැඩක් නෑ.
    ගේ කෙනෙකුට කෙල්ලෙකුගෙන් ඇති වැඩක් නෑ.

    ලිනක්ස් උබට ඕනෙද නැද්ද කියලා තීරණය වෙන්නේ උබේ ඕනෑ එපාකම් මත.

    Agree with u bro
     
    • Like
    Reactions: massina

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Linux danna hithanava hithanavaa drivers nathi nisaa aith hithanavaa
    vadak karaganna ona softwares vala linux version eka na ithin hithanavaa
    ubuntu mint use karaa windows valata vadiya performance hodai
    prashne thiyenne drivers and ona karana soft nathi ekai
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    Linux danna hithanava hithanavaa drivers nathi nisaa aith hithanavaa
    vadak karaganna ona softwares vala linux version eka na ithin hithanavaa
    ubuntu mint use karaa windows valata vadiya performance hodai
    prashne thiyenne drivers and ona karana soft nathi ekai

    Linux දාලා උබට වෙන්නේ දවසෙම එකේ තියෙන Bug fix කර කර ඉන්න තමයි :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද බන් නැතිවුන ap එක ගේම් නම් ගහන්න අමාරුයි ap දැන් ගොඩක් ඉන්ස්ටල් කරද්දීම එනවා නේ බන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Linux දාලා උබට වෙන්නේ දවසෙම එකේ තියෙන Bug fix කර කර ඉන්න තමයි :lol:

    :yes: github.com unge pihita thamai, loku awulak drivers nathi eka
    hata hutaa marak linux version thiyenavaa company un kohomada
    oya okkotama hariyana drivers hadanne, ekeka un ekeka nam dadaa
    linux gahana eka man hithanne hari deyak neme
    :dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    eka eka ayage uwamana , aasaawa ekkane ban. Stable , Simple solution ekak hoyana ayata MAC . Budget / Rendering / Modeling ayata Windows. Server based developings karana samaharunta Linux hodai.
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම ලංකාවෙ ඉද්දි ජාති දෙකම පාවිච්චි කරා Linux & Windows
    Linux වල
    මුලින්ම Red Hat Linux, ඊට පස්සෙ Ubuntu.
    මම Gnome වලට එච්චර කැමති නෑ. KDI හොදයි අදටත්...
    ඉතින ඒක හින්ද Mandrake දාගත්ත.
    පස්සෙ Mandriva උනා ඒක.
    Mandriva නැති උනාට පස්සෙ Suse Linux දාගත්තා. ඒක තමා අද Open Suse නමින් එන්නෙ...
    කාලයක් IT වලින් ඈත් වෙලා හිටිය...

    මේ ලගදි තමා අායෙත් Open Suse 13 දාගත්තෙ.
    ඒක නම් මරු. ඒත් Wifi log වෙන්ඩ බැරි ප්‍රශ්නයක් හින්ද ඒක සෙට් උනේ නෑ.
    දැන් Ubuntu 16.4 තමා පාවිච්චිය Desktop PC එකේ Ubuntu 16.4
    Laptop එකේ Windows 8.1

    මොනා උනත් ඒ කාලෙ ආපු Linux Distributions වලට වඩා අද තියන ඒව නම් පට්ට...
     
    Last edited:
    • Like
    Reactions: massina

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Linux danna hithanava hithanavaa drivers nathi nisaa aith hithanavaa
    vadak karaganna ona softwares vala linux version eka na ithin hithanavaa
    ubuntu mint use karaa windows valata vadiya performance hodai
    prashne thiyenne drivers and ona karana soft nathi ekai

    linux dont need drivers(most) :P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Linux එපා වෙලා Windows දාගත්ත උන් වර ඇවිල්ලා කියපල්ලා Linux එපා වෙන්න හේතුව. Linux දාගන්න හිතං ඉන්න උන්ටත් එක්ක දැන ගන්න. Linux දාගත්ත හේතුව කියපල්ලා

    මම කියන්නම් මට එපා උන සිද්ධිය -:

    මම Linux අවුරුදු 8ක් පාවිචි කළා, කිසි තේරුමක් නැහැ පාළු ලෝකයක් වගේ පරිගණක එක්ක එපා උණා. Linux දාගෙන ඔකේ Bug fix කර කර ඉන්නවා හැරෙන්න පරිගණකයෙන් කරන්න වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක Quality Software එකක්වත් නැහැ ඔය Linux වලට

    Linux සර්වර් වලට හොද උනාට පුද්ගලික පරිගණක වලට නම් ගැලෙපෙන්නේ නැහැ මම උබලට කියන්නේ Linux දාන්න හිතං ඉන්නවනම් අදහස අත ඇරගනිල්ල කියලා

    Mama linux dual boot daagena ban inne. Linux developers lata patta. Graphics designing walatanam thaamath honda software naa. Inkscape & GIMP tibunata adobi suite eka tharam qulity naa. Eth typesetting, web browsing walatana Linux awlak naa.