Linux එපා වෙලා Windows දාගත්ත උන් වර
Linux එපා වෙලා Windows දාගත්ත උන් වර ඇවිල්ලා කියපල්ලා Linux එපා වෙන්න හේතුව. Linux දාගන්න හිතං ඉන්න උන්ටත් එක්ක දැන ගන්න. Linux දාගත්ත හේතුව කියපල්ලා
මම කියන්නම් මට එපා උන සිද්ධිය -:
මම Linux අවුරුදු 8ක් පාවිචි කළා, කිසි තේරුමක් නැහැ පාළු ලෝකයක් වගේ පරිගණක එක්ක එපා උණා. Linux දාගෙන ඔකේ Bug fix කර කර ඉන්නවා හැරෙන්න පරිගණකයෙන් කරන්න වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක Quality Software එකක්වත් නැහැ ඔය Linux වලට
Linux සර්වර් වලට හොද උනාට පුද්ගලික පරිගණක වලට නම් ගැලෙපෙන්නේ නැහැ මම උබලට කියන්නේ Linux දාන්න හිතං ඉන්නවනම් අදහස අත ඇරගනිල්ල කියලා

Last edited: