සොහොන;20095094 said:
200 mb වගේ යයි බන් සවුන්ඩ් එකයි vga එකයි කොහොමත් හරි
අවුලකට තියෙන්නේ wifi / ගර්ෆික් කාඩ් ඩ්රයිවර් තමා
common drivers neme manager eka na,
mage asus xonar dx card eke driver na
amd vala driver awul
dlink dwa525 wifi driver eka na
Intel(R) Ethernet Connection (2) I218-V driver na
realtek eka hadda parana driver ekak awul



උන්ගේ කාලය, සල්ලි වියදම් කරගෙන උන් community එකට contribute කරන්නේ. තමන්ට ගැලපෙන os එක දාගත්ත නම් එච්චර ගැටළුවක් නෑ..


