Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොහොන;20095094 said:

    200 mb වගේ යයි බන් සවුන්ඩ් එකයි vga එකයි කොහොමත් හරි

    අවුලකට තියෙන්නේ wifi / ගර්ෆික් කාඩ් ඩ්‍රයිවර් තමා

    common drivers neme manager eka na,

    mage asus xonar dx card eke driver na
    amd vala driver awul
    dlink dwa525 wifi driver eka na
    Intel(R) Ethernet Connection (2) I218-V driver na
    realtek eka hadda parana driver ekak awul
    :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    32 bit ඩේබියන් හරි අලුත් ස්ටේබල් උබන්ටු එක දාන්න සහෝ ප්‍රශ්නේ හ‍රි යන්න පුළුවන්

    හරි හමන් ගුරුප් එකක් නැනේ නැත්තම් මට වැඩිය වැඩිධෝ ඉන්නවා උදව් කරන්න පුළුවන් ඔය සින් එකට :confused:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොහොන;20095208 said:
    32 bit ඩේබියන් හරි අලුත් ස්ටේබල් උබන්ටු එක දාන්න සහෝ ප්‍රශ්නේ හ‍රි යන්න පුළුවන්

    machan common drivers neme manager evaa na, company valin dilath na.

    sound avata manager driver eka ona settings hadanna. commen evage
    manager eka na eka denne company evagen vitharai.

    NewPicture1.jpg

    mage common driver evath vada na, high end driver na linux vala
     
    net eka piruvaa ban linux valata na :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    machan common drivers neme manager evaa na, company valin dilath na.

    sound avata manager driver eka ona settings hadanna. commen evage
    manager eka na eka denne company evagen vitharai.

    NewPicture1.jpg

    mage common driver evath vada na, high end driver na linux vala

    Pulse Audio Volume Controller

    meka දා ගන්න සහෝ ඔයාගේ ap ස්ටෝර් එකෙන් හොයලා දැනට බේසික් බැලන්ස් ටික කරන්න පුළුවන්

    නෙට් එකෙන් හොයන්න එපා ගැලපෙන එක සෙට් වෙන්නේ නැතුව යයි ap ස්ටෝර් එකෙන් ගන්න
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    නිකක් දෙන අශ්වයාගේ දත් ගනිනවා කියන්නේ ඕකට තමා.. ඔය ගොඩක් linux OS තනිකර community powered OS. ඕවට drivers, app හැදුව කියල කව්රුත් ඒ developers ලට සල්ලි දෙන් නෑ.. :rolleyes: උන්ගේ කාලය, සල්ලි වියදම් කරගෙන උන් community එකට contribute කරන්නේ. තමන්ට ගැලපෙන os එක දාගත්ත නම් එච්චර ගැටළුවක් නෑ.. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Pulse Audio Volume Controller වැඩක් නැහැ

    :confused: මොකටද වැඩක් නැත්තේ කොච්චර ඔෆ්ෂන් තියනවාද

    10822_large.png

    සාමානය මනුස්සයෙක්ට හොදටම ඇති තමුන්ගේ අවශ්‍ය කාර්ය කර ගන්න

    ස්ටුඩියෝ එකකට වාගේ නම් මේකෙන් කරන්න පුළුවන් දෙයක් නැ fl වාගේ දෙකට යන්න වෙයි
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    One day, one of our lecture said that Windows for babies. Yes finally I also realized that when I was gonna using Linux. This is what we should really use.

    Nothing can do with Windows.

    Windows just like driving a Hybrid car
    Linux just like flying a Boeing 777 airplane

    So who is the best? Pilot or car driver?

    Boeing_777_cockpit_inflight_opt600x400_flikr.jpg

    car-seats.jpg
     
    Last edited:
    • Haha
    Reactions: jennt

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොහොන;20095364 said:
    Pulse Audio Volume Controller

    meka දා ගන්න සහෝ ඔයාගේ ap ස්ටෝර් එකෙන් හොයලා දැනට බේසික් බැලන්ස් ටික කරන්න පුළුවන්

    නෙට් එකෙන් හොයන්න එපා ගැලපෙන එක සෙට් වෙන්නේ නැතුව යයි ap ස්ටෝර් එකෙන් ගන්න

    na machan evaa vada na asus driver eka nathuva sound card eka on venneth na

    anithvath ehemai wifi, amd, realtek, intel network, mukuth vada na mage
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    na machan evaa vada na asus driver eka nathuva sound card eka on venneth na

    anithvath ehemai wifi, amd, realtek, intel network, mukuth vada na mage

    වෙන්න විදිහක් නැ නේ බන් puls මම දාලා බලලා තියනවා එකිනෙකට වෙනස් pc 5 කට විතර

    මොකක්ද උබේ ලිනක්ස් වර්ෂන් එක / pc or ලැප් එකේ මොඩල් එක

    බලමු හොයලා ලෙඩේ :rolleyes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    uba windows & software tawama free download karala illegal use karana nisa tamayi me wage thread danne.software walata pay karanna unoth tamayi linux wala watinakama terenne :P;):yes:
     
    • Like
    Reactions: jennt

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොහොන;20095451 said:
    වෙන්න විදිහක් නැ නේ බන් puls මම දාලා බලලා තියනවා එකිනෙකට වෙනස් pc 5 කට විතර

    මොකක්ද උබේ ලිනක්ස් වර්ෂන් එක / pc or ලැප් එකේ මොඩල් එක

    බලමු හොයලා ලෙඩේ :rolleyes:

    Ubuntu 16.04 LTS and linuxmint Cinnamon 64-bit

    pc eka,

    MB - asus h97-pro gamer
    VGA - sapphire r7 250x
    sound - asus xonar dx
    wifi dlink dwa 525
    Intel® I218V, 1 x Gigabit LAN network
    on board sound realtek

    AMD driver eka dilaa thiyenavaa, manager eka vada na, anithvage
    driver mukuth company valin dilath na, ubuntu mint vala vadath na
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    uba windows & software tawama free download karala illegal use karana nisa tamayi me wage thread danne.software walata pay karanna unoth tamayi linux wala watinakama terenne :P;):yes:

    mata salli tiynva yako man salli dila gtha okoma software ubala wage higanno name api
     
    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Dell walata ena ubuntu ekanam hodai.dell ekenma ubuntu eka edit karala thiyenne.
    Drivers ehemath dell eken dala ewanawa ethi.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam dawas dekak withara use karala thiyanawa ubuntu kiyana eka mata nam eka dekkahama epaa una anika api wage baget computer dann unta eka therenne nehe ewa hoda oya hoda weda kaarainta.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mama nam dawas dekak withara use karala thiyanawa ubuntu kiyana eka mata nam eka dekkahama epaa una anika api wage baget computer dann unta eka therenne nehe ewa hoda oya hoda weda kaarainta.

    "mata nam eka dekkahama epaa una"

    mamath windows use karanne(dual boot).e wunata menna me kathawata nan ekaga wenne na.ubuntu eke thiyena e decent soft look eka windows magule na.eke interface ekata ghanna ba windows walta.

    baget computer dann unta eka therenne nehe

    karanne monwada kiyala danan inna oni use karanna.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    linux day today uses walata paawichchi karana un nan maha gon harak machan showoff daanna kamathi :P Linux oni engineering/IT/Server/Programming karana unta witharai. Godak un linux daan awulak aapuwama net eke search karala terminal/console eke net eke thiyena ewwa gahala hari giyaama patta sathutak widinawa ithin mona karannada unta :P
     
    • Haha
    Reactions: jennt

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    One day, one of our lecture said that Windows for babies. Yes finally I also realized that when I was gonna using Linux. This is what we should really use.

    Nothing can do with Windows.

    Windows just like driving a Hybrid car
    Linux just like flying a Boeing 777 airplane

    So who is the best? Pilot or car driver?

    Boeing_777_cockpit_inflight_opt600x400_flikr.jpg

    car-seats.jpg

    Well you cannot go to the city in a Boeing can you now?:rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    linux day today uses walata paawichchi karana un nan maha gon harak machan showoff daanna kamathi :P Linux oni engineering/IT/Server/Programming karana unta witharai. Godak un linux daan awulak aapuwama net eke search karala terminal/console eke net eke thiyena ewwa gahala hari giyaama patta sathutak widinawa ithin mona karannada unta :P

    එහෙම ලොකු අවුලක් නැ බන් crome එකේ ap තියනවා ගොඩක් යු ටියුබ් වීඩියෝ එකක් ඩවුන් ලෝඩ් කරලා gmail යු ටියුබ් එහෙම බලලා ෆිල්ම් එකක් එහෙම ආවොත් ඩිරෙක්ට් ඩවුන් ලෝඩ් එකක් දාලා සේව් කරලා බලන්න පුළුවන්
    ඉස්සර වාගේ ලොකු අවුලක් නැ ap ස්ටෝර් එකෙන් ap ටික අපිට සර්ච් කරලා ගන්න පුළුවන් සිංහල ටයිප් කරන්න නම් යුනිකොර්ඩ් පිහිට තමා ඩිරෙක්ට් අමාරුයි
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Well you cannot go to the city in a Boeing can you now?:rolleyes:

    I was gonna ask same question. linux is good for server end os. i think its not suitable for day to day simple works. who want to keep adjusting an os for some simple works.