Linux කට්ටිය එන්නලා...

gihan_u

Member
Jun 25, 2013
246
5
0
ane machanla mata mekata help ekak dennako.mage ubuntu 12.04 wala wifi connect wenne open connection walata witharai.password protected ewata naha.wpa/wpa2 ewata.ane plz machan mata meka solve karaganne kohomada kiyannako.mage thiyenne hp pavillion dv6 lap ekak.
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
Ubuntu 13.10 :D

ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :cool:
uwc.gif
 
Last edited:

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
machan onna dagatta UBUNTU eka machan mata dan karaganna ona
mekata tyena tweaks and all metana dapallako

matat meka gana full ma igena ganna ona machan poddak terminal eka hasuruwanna dannawa ban echcharay

mata fullma info tika ona linux use krna kollane
kellane
i need help

උදව් කරන්නම්.. :P හෙමින් සැරේ Tweak ටික දාන්නම්.. :D
:eek:;):):baffled::cool:
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම මුලු ත්‍රෙඩ් එකම කියවල දැන් තමා ඉවර කලේ. මමත් ටික කාලයක් උබන්ටු Use කලා. දැන්නම් වින්ඩොස් 7.
    මම වැඩි හරියක් Use කරන්නෙ නම් MAC OS X lion (වැඩි හරියක් Office එකෙ ඉන්න නිස.)

    මෙතන ඉන්න ගොඩක් අය ලින්ක්ස් ගැන හොදට දන්න අය නිසා මගෙ ප්‍රස්න වලට හොද පිලිතුරු ටිකක් ලබෙයි කියල හිතනව. ;);)

    අපි ගොඩක් වෙලාවට එකම කොම්පියුටර් එකක වැඩ කරන්නේ නැ නේ, සමහර ෆ්යිල් තැනකින් තැනකට අරන් යන්න වෙනව. උදහරනයක් විදියට Excel sheet එකක් වගේ.
    mac & windows Os ගොඩක් වෙලවට office & adobe වගේ (තව ගොඩක් තියනවා) අපිට කිසිම ප්‍රස්නයක් නැතිව ඔන දෙයක් කිරිමට හැකියව තියනව.

    මගේ ගටලුව නම් ඉහත ආකාරයටම එම පහසුකම ලිනක්ස් වලත් තියනවද?
    තවත් පැහදිලි කරනවනම්
    …ලිනක්ස් වල තියන විකල්ප software එනම් OpenOffice.org, GIMP, Inkscape ect.. (මේ ලින්ක් එකේ මෙ ගැන සම්පූර්න විස්තරයක් තියනව. http://ubuntuguide.org/wiki/Alternatives#Image_editor)වලින් කරන වැඩක් අපිට mac & windows Os වලත් ගටලුවකින් තොරව use කරන්න පුලුවන්ද?

    …දෙවන ගටලුව සින්හල subtitle හොදට වැඩ කරන Linux player තියනවද?
    :)
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    machan mata podi awulak thiyenawa....mama kalin damma wifi wada naha kiyala....dan eka drivers daala ehema wade goda...eth machan security key ekak thiyena wifi ekakata connect wenna bahane...security key naththan puluwan :) plz help

    උඩ තියෙන Network Icon එක Click කරලා Create New Wifi Network ගිහින්, Network Name එකක් දීලා. Wifi Security එකට Wep 40/128 bit දීල, Key එකකුත් දීලා Network එක හදාගන්න.. :D

    ඊට පස්සේ Network වල තියෙන Edit Connections ගිහින් අදාළ wifi network එක තෝරාගෙන Edit Button එක Click කරන්න.. Dialog එකක් එනවා එතකොට.. ඊට පස්සේ එකේ settings මන් පහල දාලා තියෙන විදියට දෙන්න.. :cool:

    Wifi Tab එකට ගිහින් Mode එක Ad-hoc දෙන්න..
    :)

    Screenshot_from_2014_01_17_12_04_49.jpg

    Screenshot_from_2014_01_17_12_11_15.jpg

    දැන් IPv4 Setting Tab එක ගිහින් Method එක Share to other computers දෙන්න..

    Screenshot_from_2014_01_17_12_06_11.jpg

    දැන් ඉතින් Save කරන්න..

    ඊට පස්සේ Connect කරන්න network එක..
    ඔය තියෙන්නේ ලස්සනට connect වෙලා.. :cool::cool::cool:

    Screenshot_from_2014_01_17_12_15_41.jpg
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    machan mage gwa 200GB prtable hard ekka thyenawa..eka read karanna ba..opn wenne na..nikan icon eka pennanawa..lyt eka blink wenawa.!eth opne karanna clck karala norepnding wenawa..oka opn karan data tika backup ekak gannawath linux os ekakin suport ekak ganna barida:rolleyes:

    Ubuntu Live CD එක run කරලා Hard එක Connect කරලා try කරන්න.. :)

    ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :cool:
    uwc.gif
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    I'm Using Ubuntu 13.10

    machn la mata meke sinhala type karna hati kyala denna puluwanda? how to install fonts and all.. libre office wala..

    ඔයාට ඕන කරන Font එක අරගන්න.. ttf එකක්.. :) ඊට පස්සේ එක open කරන්න.. Install කියල button එකක් ඇති.. එක click කරන්න...

    ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :cool:
    uwc.gif
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ubuntu wala wasiya mokadda??

    වාසියි කියන්නේ නොමිලේ ගන්න පුළුවන්, Virus වලින් කරදර නැහැ ඕවා තමා ඉතින්.. හැබයි Windows තරම් සරලම නැහැ හැබැයි... :)

    ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :cool:
    uwc.gif
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ane machanla mata mekata help ekak dennako.mage ubuntu 12.04 wala wifi connect wenne open connection walata witharai.password protected ewata naha.wpa/wpa2 ewata.ane plz machan mata meka solve karaganne kohomada kiyannako.mage thiyenne hp pavillion dv6 lap ekak.

    උඩ තියෙන Network Icon එක Click කරලා Create New Wifi Network ගිහින්, Network Name එකක් දීලා. Wifi Security එකට Wep 40/128 bit දීල, Key එකකුත් දීලා Network එක හදාගන්න.. :D

    ඊට පස්සේ Network වල තියෙන Edit Connections ගිහින් අදාළ wifi network එක තෝරාගෙන Edit Button එක Click කරන්න.. Dialog එකක් එනවා එතකොට.. ඊට පස්සේ එකේ settings මන් පහල දාලා තියෙන විදියට දෙන්න.. :cool:

    Wifi Tab එකට ගිහින් Mode එක Ad-hoc දෙන්න..
    :)

    Screenshot_from_2014_01_17_12_04_49.jpg

    Screenshot_from_2014_01_17_12_11_15.jpg

    දැන් IPv4 Setting Tab එක ගිහින් Method එක Share to other computers දෙන්න..

    Screenshot_from_2014_01_17_12_06_11.jpg

    දැන් ඉතින් Save කරන්න..

    ඊට පස්සේ Connect කරන්න network එක..
    ඔය තියෙන්නේ ලස්සනට connect වෙලා.. :cool::cool::cool:

    Screenshot_from_2014_01_17_12_15_41.jpg
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මම මුලු ත්‍රෙඩ් එකම කියවල දැන් තමා ඉවර කලේ. මමත් ටික කාලයක් උබන්ටු Use කලා. දැන්නම් වින්ඩොස් 7.
    මම වැඩි හරියක් Use කරන්නෙ නම් MAC OS X lion (වැඩි හරියක් Office එකෙ ඉන්න නිස.)

    මෙතන ඉන්න ගොඩක් අය ලින්ක්ස් ගැන හොදට දන්න අය නිසා මගෙ ප්‍රස්න වලට හොද පිලිතුරු ටිකක් ලබෙයි කියල හිතනව. ;);)

    අපි ගොඩක් වෙලාවට එකම කොම්පියුටර් එකක වැඩ කරන්නේ නැ නේ, සමහර ෆ්යිල් තැනකින් තැනකට අරන් යන්න වෙනව. උදහරනයක් විදියට Excel sheet එකක් වගේ.
    mac & windows Os ගොඩක් වෙලවට office & adobe වගේ (තව ගොඩක් තියනවා) අපිට කිසිම ප්‍රස්නයක් නැතිව ඔන දෙයක් කිරිමට හැකියව තියනව.

    මගේ ගටලුව නම් ඉහත ආකාරයටම එම පහසුකම ලිනක්ස් වලත් තියනවද?
    තවත් පැහදිලි කරනවනම්
    …ලිනක්ස් වල තියන විකල්ප software එනම් OpenOffice.org, GIMP, Inkscape ect.. (මේ ලින්ක් එකේ මෙ ගැන සම්පූර්න විස්තරයක් තියනව. http://ubuntuguide.org/wiki/Alternatives#Image_editor)වලින් කරන වැඩක් අපිට mac & windows Os වලත් ගටලුවකින් තොරව use කරන්න පුලුවන්ද?

    …දෙවන ගටලුව සින්හල subtitle හොදට වැඩ කරන Linux player තියනවද?
    :)

    මෙහි පළමු ප්‍රශ්නයට හොද පිළිතුරක් මෙතන ඉන්න Linux userලා දෙයි කියල මම හිතනවා... :yes:

    දෙවන ප්‍රශ්නයට,
    ඔව්.. තියෙනවා... :)
    Ex: Totem Player (Ubuntu වලනම් Default එන Player එකක්.. :) )

    ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා.. :cool:
    uwc.gif
     
    Last edited: