Linux කට්ටිය එන්නලා...

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ලිනක්ස් වැඩ්ඩෙක්ද? ආර්ච් ලිනක්ස් මීට කලින් ඉන්ස්ටෝල් කරලා තියෙනවද?

    ane naha ban, mama meeta kalin linux mint use kala, mata archlinux dala cinnomon aka daganna iyala baluwe, mata ona widihata OS aka hada ganna :p , ake podi athal akak thiyanawa :lol:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ane naha ban, mama meeta kalin linux mint use kala, mata archlinux dala cinnomon aka daganna iyala baluwe, mata ona widihata OS aka hada ganna :p , ake podi athal akak thiyanawa :lol:

    ඒ වැඩේ නම් හරි යන්නෙ නෑ බං. උඹ ආර්ච් දාගන්න ගියා විතරයි අන්න අරහේ අර්ච් ඩිවලොපර්ස්ලා උන්ගෙ රෙපොසිටරි වලින් සිනමන් අයින් කරන්න යනවලු.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඒ වැඩේ නම් හරි යන්නෙ නෑ බං. උඹ ආර්ච් දාගන්න ගියා විතරයි අන්න අරහේ අර්ච් ඩිවලොපර්ස්ලා උන්ගෙ රෙපොසිටරි වලින් සිනමන් අයින් කරන්න යනවලු.

    muoge achchilata :baffled: cinnomon patta ban.shit :/ dan KDE thama danna wenne
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඒ වගේම ආර්ච් මීට කලින් කවදාවත් ඉන්ස්ටෝල් කරලා නැත්තන් කවදාවත් කෙලින්ම හාර්ඩ් එකට ආර්ච් ගහන්න යන්න එපා. කෙළවෙන සුළුයි. VM එකක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලාම ගහපන්.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඒ වගේම ආර්ච් මීට කලින් කවදාවත් ඉන්ස්ටෝල් කරලා නැත්තන් කවදාවත් කෙලින්ම හාර්ඩ් එකට ආර්ච් ගහන්න යන්න එපා. කෙළවෙන සුළුයි. VM එකක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලාම ගහපන්.

    meha arch aka udda lu ne hadala thiyenne? http://manjaro.org/ meka linux mint wage install karanna lesida? :dull:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    උඹට ආර්ච් ෆ්ලේවර් එක විතරක් නම් ඕනෙ [පැක්මෑන් තමයි ඉතින්] මංජාරෝ KDE එඩිශන් එක යූස් කරල බලපන්. ආර්ච් වගේ ඉන්ස්ටෝල් කරන්න කට්ටක් කන්න ඕනෙ නෑ.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    උඹට ආර්ච් ෆ්ලේවර් එක විතරක් නම් ඕනෙ [පැක්මෑන් තමයි ඉතින්] මංජාරෝ KDE එඩිශන් එක යූස් කරල බලපන්. ආර්ච් වගේ ඉන්ස්ටෝල් කරන්න කට්ටක් කන්න ඕනෙ නෑ.

    aketh KDE,XFCE hama labbama thiyanawa :baffled: ath cinnomon naha
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මංජාරෝ ඉන්ස්ටෝල් කිරීමට කට්ට කා යුතු නැත. ඕනෑම මැටි හරකෙක්ගෙ සිට සුපිරිම වැඩ්ඩෙක් දක්වා ඕනෑම කෙනෙකුට මංජාරෝ ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගත හැකි බව වගකීමෙන් ප්‍රකාශ කරමි.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මංජාරෝ වලත් සිනමන් තියෙනවා. පොඩ්ඩක් ඉදපන්. මංජරෝ එවුන් මේ දවස් වල උන්ගෙ වෙබ් සයිට් එක අප්ඩේට් කරනවා. මං උබට මන්ජාරෝ සිනමන් ලින්ක් එකක් දෙන්නම්.

    http://sourceforge.net/projects/manjarolinux/files/community/
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    සිරාවටම කියන්නෙ, මං ලිනක්ස් ඕඑස් 10ක් 15ක් පාවිච්චි කරලා තියෙනවා. ගොඩක් ඒවා සතියයි දෙකයි. ඒත් මංජාරෝ විතරයි මං අයින් නොකර මෙච්චර කාලයක් පාවිච්චි කලේ. දැන් මාස 8ක් 9ක් විතර වෙනවා.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මංජාරෝ වලත් සිනමන් තියෙනවා. පොඩ්ඩක් ඉදපන්. මංජරෝ එවුන් මේ දවස් වල උන්ගෙ වෙබ් සයිට් එක අප්ඩේට් කරනවා. මං උබට මන්ජාරෝ සිනමන් ලින්ක් එකක් දෙන්නම්.

    http://sourceforge.net/projects/manjarolinux/files/community/

    elazzzz :rolleyes:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mata fully linnux walata convert wenna bari akama hetuwa internet downoad manager :| , linux wala ake wage functions thiyana software akak naha :(

    මම ෆුල් ලිනක්ස්.. උඹ එකෙන් කරන වැඩ පොඩ්ඩක් කියපන්කො. විකල්ප සොයා දෙනු ලැබේ.
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    mata fully linnux walata convert wenna bari akama hetuwa internet downoad manager :| , linux wala ake wage functions thiyana software akak naha :(

    Firefox ekka downthemall addon eka use karapan. IDM speed ekama enawa

    3mquRjh6fsJTvlJJhAquRD