Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Connect වෙන්න බෑ කියන්නෙ, මොකද්ද connect වෙද්දි වෙන්නෙ, මට හරියටම තිතටම කියපන් බලන්න.
     

    gayashanbc

    Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    ela

    ubuntu hondaine machan....user friendly ne...thawa ithin fedora th hondai...habai mata nan ubuntu thamai honda :)

    ela,awulak na mchn:):):):)
    ehenam 17 wenida wenakan indala aluth ubuntu ekama dagannawa.ubuntu 64 bit version eka dana eka awulda machan?eketh 64 bit ekata software support karannathi scee 1k thiyenawada(wine dala windows software run karaddi awul weida)?
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    ela,awulak na mchn:):):):)
    ehenam 17 wenida wenakan indala aluth ubuntu ekama dagannawa.ubuntu 64 bit version eka dana eka awulda machan?eketh 64 bit ekata software support karannathi scee 1k thiyenawada(wine dala windows software run karaddi awul weida)?

    naha ban ehema seen ekak naha...math 64bit thamai :)
     

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0

    11.gif
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මංජාරෝ ලිනක්ස් repos වලට Linux314 දාලා. දැන් ඕනෙ කෙනෙක්ට Linux314 install කරගන්න පුලුවන්.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඕනෙ කෙනෙක්ට කිව්වට තාම ඕනෙ කෙනෙක්ට බෑ. Testing repos only. මට ඒක පස්සෙ මතක් උනේ. තව දවස් 4කින් 5කින් stable repos වලටත් දායි.
     
    Apr 4, 2014
    30
    0
    0
    සොලාරිස් සර්වර් එකකට SSH වලින් සම්බන්ද වෙන්න හොදම ක්‍රමය මොකද්ද? SFTP ත් තියෙන්න ඕන. කවුරුහරි ලිනක්ස්/යුනික්ස් ගැන දන්න එක්කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

    Putty කොම්පයිල් කරන්න දන්නවනම් ඒකත් කියන්න.