Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mama kawadawath pc ekaka windows ara wena mokak wath use karala ne...mokadda dan oke windows walata wada thiyana scene eka?

    1. Free and open source
    2. Speed 1 wadi Windows walata wada (Linux walata wada Windows stable. Eth Windows wala wage stuck wenne na lesiyen. Software 1k open kala unath Windows wala wage nemei. Shanika open wenava.)
    3. Lassanai
    4. Powerful (Windows wala PowerShell 1ta wada Linux wala shell 1 mara pawerful)
    5. Secure Windows walata wada (Virus wada karanne na. Eth attack karanna ba kiyannma ba. Attack karanna puluvn. Eth Windows walata wada amarui.)
    6. Windows wala thiyena .NET na. Eka nisa C++, C#, ASP.NET amarui. (Eclipse, NetBeans thiyenava) Eth Ruby, Python, Java wage lesi Windows walata wada. Linux wala programming karanna lesi Windows walata wada.
    7. Hacking walata wage mara wadagath Linux. Tools one tharam thiyenava Windows walata wada.
    8. Etc.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ලොකු bhai;19796069 said:
    machanla lubuntu wala wifi connection hadanne kohomada bang. Im new to linux..

    Lubuntu version 1 mokadda? Aluth 1ne? Pahala bar 1ke athi nm-applet 1. Eka uda left click kalama machine 1ke Wi-Fi on karala nm thiyenne pennai ube Wi-Fi networks tika. Nikn click karala password 1 gahapn. Echcharai.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Install BlackArch packages on Arch Linux

    දැනුම්දීමයි : මෙහෙම පෝස්ට් 1ක් දාන්න 1ම හේතුව BlackArch 1කේ සයිස් 1 4.6 GB වීමයි.

    මේක Manjaro වගේ Arch based distro වලත් හරියනව ඇති සමහර විට. මුලින්ම "/etc/pacman.conf" file එක open කරලා (As root) පහල තියෙන 1 ඒකෙ යටටම add කරන්න.
    Code:
    [blackarch]
    Server = http://www.mirrorservice.org/sites/blackarch.org/blackarch/$repo/os/$arch

    ඊට පස්සෙ පහල command 1 ගහල "blackarch-keyring.pkg.tar.xz" package එක download කරගන්න.
    Code:
    wget http://blackarch.org/keyring/blackarch-keyring.pkg.tar.xz

    ඒක download කරගත්තට පස්සෙ ඒක install කරන්නත් ඕනෙ.
    Code:
    sudo pacman -S blackarch-keyring.pkg.tar.xz

    දැන් repositories ටික update කරන්න.
    Code:
    sudo pacman -Syy

    1 පාර BlackArch ඔක්කොම packages ටික install කරන්න පහල command එකෙන් පුලුවන්. හැබැයි හෙන ගානක් වෙයි.
    Code:
    sudo pacman -S blackarch

    එච්චරයි.

    කට්ටිය සමහරවිට දන්නෙ නැතුව ඇති BlackArch කියන්නෙ මොකද්ද කියල. Kali Linux කියන්නෙ මොකද්ද කියල දන්නව නේ? ඒ වගේම security and forensics tools තියෙන 1ක් තමයි BlackArch කියන්නෙත්. සමහරවිට ඊටත් වඩා tools ඇති. BlackArch වල tools 1376ක් තියෙනවලු. මං දැක්ක site 1කේ තියෙනව script එකක් BlackArch Arch උඩ install කරන්න. මම නම් කියන්නෙ script වලින් කරනවට වඩා manually කරන 1 හොදයි කියල.
     
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Manjaro grub එක install වෙන් නෑ නේ.. Manually හදන්නත් බැලුව හරිගියේ නෑ..

    GPT & UEFI hard එක.. :dull:
     
    • Like
    Reactions: User404

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Manjaro dan install karalada thiyenne? GRUB 1 witharane install une naththe?

    ඔව් බං.. අන්තිමට msg එකක් වැටෙනවා grub not installed කියල..
    Windows boot වෙන්නේ..
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Lubuntu version 1 mokadda? Aluth 1ne? Pahala bar 1ke athi nm-applet 1. Eka uda left click kalama machine 1ke Wi-Fi on karala nm thiyenne pennai ube Wi-Fi networks tika. Nikn click karala password 1 gahapn. Echcharai.

    Machan WIFI on karala thynne.. eth connection pennan naane bn. WIFI connection add karanna oneda bn SSID ehema daaala??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොකු bhai;19798849 said:
    Machan WIFI on karala thynne.. eth connection pennan naane bn. WIFI connection add karanna oneda bn SSID ehema daaala??
    whats the version of ubuntu that you use and whats the wifi card ? your issue is likely that the version of ubuntu doesnt have drivers for your wifi card.
    From a command terminal run the following code and paste the result here.

    sudo lspci -vvv
     
    May 24, 2011
    362
    8
    0
    මගෙ win 7 ගහල තියෙන ලැප් එකට kali ගහගන්න ඕන බන් 7 තියෙද්දීම.partition 2 තියෙනවා. C & D .හැබැයි D එක format කරන්නත් බෑ.ඕන කරන ඒවා තියෙනවා.AOMEI Partition Assistant Standard Edition 6.0 මේකෙන් වෙනම Logicle Drive එකක් හදාගත්තට ඒක තෝරල install කරන්න යද්දී මොනාද මොනාද තව කරන්න තියෙනවා බන්.මට මේ වැඩේ කරගන්න උදව් කරන්න පුලුවන්ද ? screen ෂොට් හරි video එකකින් හරි වගේනම් ගොඩක් හොදයි.
    :(:(:(:(:(:(:(:(
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මගෙ win 7 ගහල තියෙන ලැප් එකට kali ගහගන්න ඕන බන් 7 තියෙද්දීම.partition 2 තියෙනවා. C & D .හැබැයි D එක format කරන්නත් බෑ.ඕන කරන ඒවා තියෙනවා.AOMEI Partition Assistant Standard Edition 6.0 මේකෙන් වෙනම Logicle Drive එකක් හදාගත්තට ඒක තෝරල install කරන්න යද්දී මොනාද මොනාද තව කරන්න තියෙනවා බන්.මට මේ වැඩේ කරගන්න උදව් කරන්න පුලුවන්ද ? screen ෂොට් හරි video එකකින් හරි වගේනම් ගොඩක් හොදයි.
    :(:(:(:(:(:(:(:(

    Dan uba oya software 1n D partition 1 resize karagena E hari mokak hari kiyala partition 1k haduvada? A kiyanne dan partition 3k thiyenava? :confused: Ethenta enakn hari nm partition avulk nemei thiyenne methana. Uba Kali use karanna kalin, a kiyanne meeta kalin use karala thiyena Linux distro monavada? Debian install karala thiyenavada meeta kalin? Mokada Kali wala thiyenne Debian 1ke installer 1mai. Eka Ubuntu 1ke installer 1 wage nemei. Tikak amarui.
     
    aneeeeeeeeeee mama aluthhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    partition 3 hari ban