Linux කට්ටිය එන්නලා...

Ah..එළ එළ ... දැන් use කරන්නේ නැත්තේ ඇයි? :confused:

HDD එක මාරු කරා බන්Z.. කලින් HDD එක EXTERNAL කරා.. එකේ නම් UBUNTU + WIN 8.1 + WIN 7 ALONGSIDE තිබුනේ... :yes::yes::yes:. backtrack තියෙන නිසා ආය ubuntu වලට බැස්සේ නැහැ බන්..:D:D
 
bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මමත් ඒ දවස් වල Windows use කළා.. අන්තිමට නතර වුණේ Linux වල.. දැන් Windows වලට ගියහම හුරු මදි වගේ.. මට linux හුරු වෙලා ඔයාලට Windows හුරුයි වගේ.. ඔයාටත් එහෙම වෙයි... linux වල අගය තේරෙනකොට... ;) මෙතන ඉන්න ගොඩක් අය මන් වගේ තමා.. හුරු වෙලා...

    H-GMS කතාව ඇත්ත :yes::yes: අපි එක දෙයකට හොඩක් හුරු වුනාම අපි ටිකක් අකමැතියි එකෙන් ඈත්වෙන්න. මම පොඩි උදාහරනයක් කියන්නම්. මම ඉස්සෙල්ලාම ලිනක්ස් උත්සහ කලේ 1998 වසරේ තමයි. ඒ දවස් වල මතක විදියට රෙඩ් හැට් 5 තිබුනෙ. මේවෙනකොට මම කොම්පියුටර් භාවිතා කරන්න පටන්ගෙන වසරක් පමන ඇති. මම වින්ඩොස් වලට සිරාවට ආසකරපු කෙනෙක් ඒක නිසා මට ලිනක්ස් දාපු මුල්ම දවසෙ මගේ ඔලුව හොදටම කකියන්න ගත්ත. එදා මම කරපු ලොකුම ගොන් වැඩේ තමයි. වින්ඩොස් වල තිබුනු එක එක දෙවල් ලිනක්ස් වල තියෙනවද කියල බලපු එක, මට වින්ඩොස් වල භාවිතා කරපු කිසිම දෙයක් ලිනක්ස් වල හොයාගන්න බැරිවුනු නිසා පැය දෙක තුනකට පස්සෙ ආපසු වින්ඩොස් වලටම ගියා. 2000 වසරෙදි මට අපහු හිතුන ලිනක්ස් දාල බලන්න. මේ සැරේ මම කලේ ලිනක්ස් වල ඇත්තටම මොනවද තියෙන්නෙ කියල බලපු එක. එදා තමයි දැක්කෙ ගමකට දෙවල් ලිනක්ස් වල තියෙනව කියල, දවස් 3 ක් 4 ක් ගිය ඒ වැඩේට. එදා සිට අද දක්වත්. මතුවටත් ලිනස්ක් තමා. මේක මගෙ පුද්ගලික අත්දැකිමක් වුනට ලිනස්ක් ලොකෙ ඉන්න අපේ අනිත් යාලුවන්ට්ත් මෙහා සමාන අත්දැකිම් ඇති.

    ලිනක්ස් වලට ආස ඔයාලට මම කියන්නෙ, කවදාවත් යමක් අලුතින් ඉගෙනගන්න තියෙන ආසව අත්හරින්න එපා කියල.

    ලිනක්ස් ලොකෙ ජිවත් වෙන්නත් හරි පහසුයි. මොකද දන්නවද ලිනක්ස් ලොකෙ ලොකු ලොකු පොරවල් නැ. ඉන්නෙ ඩෙනිමයි ටි එකයි ගහපු බුවාල :D
     
    • Like
    Reactions: H-GMS

    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    machan mama ubuntu 13 daala thiyenawa.eth mama try kala try kala wifi set karaganna.bahane ban.dan epa wela thiyenne.internet cable eken connect kalama wada:P wifi wada naha
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Windows 8 currently tiyenne mage PC eke. Mata ubuntuth daganna one. Windows, ubuntu 2kama tiyenna one. Normal widihata ubuntu setup karoth Windows walata aul yaida ?? ehema wenawanan hari widihata setup karanne kohomada ? :confused:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    machan mama ubuntu 13 daala thiyenawa.eth mama try kala try kala wifi set karaganna.bahane ban.dan epa wela thiyenne.internet cable eken connect kalama wada:P wifi wada naha

    Same here bro. Ubuntu Linux sucks. mata epa una machn linux dagena, wifi wada karanne na. blutooth wada na. prashna lokayai
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    owu ban...linux forum peerala peerala hewwa.karanna thiyena hama reddama kala ban.eth wadak wune naha.

    Linux machn kochara advance unat, tama munta dan tiyana hardware wala drivers hadagna bane. Ubuntu samahara version wala dongles wada na, ekko dongle detect wenwa ekko connect wenne na, problem godai, oita wada hodai windows pirate copy ekak dagena athal eke inwa, hamadema wadane machn,
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    H-GMS කතාව ඇත්ත :yes::yes: අපි එක දෙයකට හොඩක් හුරු වුනාම අපි ටිකක් අකමැතියි එකෙන් ඈත්වෙන්න. මම පොඩි උදාහරනයක් කියන්නම්. මම ඉස්සෙල්ලාම ලිනක්ස් උත්සහ කලේ 1998 වසරේ තමයි. ඒ දවස් වල මතක විදියට රෙඩ් හැට් 5 තිබුනෙ. මේවෙනකොට මම කොම්පියුටර් භාවිතා කරන්න පටන්ගෙන වසරක් පමන ඇති. මම වින්ඩොස් වලට සිරාවට ආසකරපු කෙනෙක් ඒක නිසා මට ලිනක්ස් දාපු මුල්ම දවසෙ මගේ ඔලුව හොදටම කකියන්න ගත්ත. එදා මම කරපු ලොකුම ගොන් වැඩේ තමයි. වින්ඩොස් වල තිබුනු එක එක දෙවල් ලිනක්ස් වල තියෙනවද කියල බලපු එක, මට වින්ඩොස් වල භාවිතා කරපු කිසිම දෙයක් ලිනක්ස් වල හොයාගන්න බැරිවුනු නිසා පැය දෙක තුනකට පස්සෙ ආපසු වින්ඩොස් වලටම ගියා. 2000 වසරෙදි මට අපහු හිතුන ලිනක්ස් දාල බලන්න. මේ සැරේ මම කලේ ලිනක්ස් වල ඇත්තටම මොනවද තියෙන්නෙ කියල බලපු එක. එදා තමයි දැක්කෙ ගමකට දෙවල් ලිනක්ස් වල තියෙනව කියල, දවස් 3 ක් 4 ක් ගිය ඒ වැඩේට. එදා සිට අද දක්වත්. මතුවටත් ලිනස්ක් තමා. මේක මගෙ පුද්ගලික අත්දැකිමක් වුනට ලිනස්ක් ලොකෙ ඉන්න අපේ අනිත් යාලුවන්ට්ත් මෙහා සමාන අත්දැකිම් ඇති.

    ලිනක්ස් වලට ආස ඔයාලට මම කියන්නෙ, කවදාවත් යමක් අලුතින් ඉගෙනගන්න තියෙන ආසව අත්හරින්න එපා කියල.

    ලිනක්ස් ලොකෙ ජිවත් වෙන්නත් හරි පහසුයි. මොකද දන්නවද ලිනක්ස් ලොකෙ ලොකු ලොකු පොරවල් නැ. ඉන්නෙ ඩෙනිමයි ටි එකයි ගහපු බුවාල :D

    Windows watenne naththe mata hithena widiayata hethu 2k hinda
    MS OFFICE - kisima open tool ekakata thama mekath ekka harennawath ba. kohomawath ba. anika wine wath crossover wath daala port karata hari functionality enne na.

    Games - danata thiyena hoda games okkoma windows uda duwanne.

    oya deka wenas wuna data windows sahenna watenawa.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මමනම් use කරන්නෙ cylon Linux මචන්. ආයෙ කියල වැඩක් නෑ බන් සුපිරී..... අපේ රටේ කොල්ලොන්ගේ නියම වැඩක්....උබලත් use කරල බලහල්ල...

    එල එල මන් ඕක ගැන දන්නවා... :) දාලනම බැලුවේ නැහැ බන්... එකත් ubuntu based තමා.. හ්ම්ම්... අපේ රටේ වැඩ කාරයෝ ඉන්නවා බන්... උන්ට ඉදිරියට යන්න මාර්ග අඩුද මන්ද... :oo:
    ඔව් කැමති අය ඔයාලත් දාලා බලන්න... තමන්ගේ අභිමතය... :yes:

    Welcome to Linux User's Thread!
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    :dull::dull::dull: partition eken bagekata ban mata eka terune nan na
    100gb partition ekakata 5gb da koheda allocate karaqla damme
    dan windows wala apennanawa eka
    habay 90 ganak pennanne a kiynne ara allocate wechcha tika pennanne na

    Man Hithanne Uba Windows thiyeddi Wubi eken Install karala thiyenne.. eka nisa wenna athi... Man Nam Ubuntu walata partition ekak Wenama wen kara gena thama Ubuntu Danne... :)

    :yes::cool:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    HDD එක මාරු කරා බන්Z.. කලින් HDD එක EXTERNAL කරා.. එකේ නම් UBUNTU + WIN 8.1 + WIN 7 ALONGSIDE තිබුනේ... :yes::yes::yes:. backtrack තියෙන නිසා ආය ubuntu වලට බැස්සේ නැහැ බන්..:D:D

    Ah.. එල එල.. backtrack කියන්නෙත් හොද OS එකක්... Hacking වලට හොදයිලු නේද...
    මොනවා නමුත් හොද Security OS එකක්.. නේද බන්..?:yes::yes::cool:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    machan mama ubuntu 13 daala thiyenawa.eth mama try kala try kala wifi set karaganna.bahane ban.dan epa wela thiyenne.internet cable eken connect kalama wada:P wifi wada naha

    ඔය පොඩි පොඩි අවුල් තියෙනවා.. හැමෝටම එහෙම නැහැ බන්.. එහෙමත් කෙනෙක්ට තමා.. ඒක ඉතින් වෙන්නේ PC එකේ හෝ ලැප් එක අනුව. ඒවත් හරිගස්සනවා බන් ඒගොල්ලෝ... එකයි නිතරම අපිට update දෙන්නේ... එන එන අවුල් හැදිලා තම ubuntu version එන්නේ.. අවුල් තියෙනවනම් ubuntu එකට report කරන්නත් අපිට පුළුවන්.. අනිත් එක තමා ඕක නිකන් දෙන්නේ.. උබ ඕක Windows වගේ සල්ලි වලට නෙමේනේ ගන්නේ...(හොර copy නේ ඉතින්... ඕකෙත් active කරගන්න පෙළක් එවුන් මර ගේමක් දෙනවා..) linux original බඩු... ඕව හදන්නේ Developer ලා... උන්ගේ මහන්සිය යොදවලා බන්... ටිකක් හිතලා බලපන්.... :yes::yes::yes:
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Windows 8 currently tiyenne mage PC eke. Mata ubuntuth daganna one. Windows, ubuntu 2kama tiyenna one. Normal widihata ubuntu setup karoth Windows walata aul yaida ?? ehema wenawanan hari widihata setup karanne kohomada ? :confused:

    Normal විදියට කිව්වේ? :oo: කොහොමද කලත් ubuntu නිසා Windows අවුල් යන්නේ නැහැ...
    කියලා දෙන්නම් කරන විදිය... හැබැයි ඔයාගේ partition කොහොමද තියෙන්නේ කියලත් කියන්න.. hard capacity එක එහෙම... :cool::cool::cool::cool:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    back track hodayda ban man mint ayn karala eka danna kiyala baluwe

    මන් use කරලනම් නැහැ යාළුවා.. දන්න කෙනෙක් කියයි.. මන් දාන්න විදියට.. හොද Security OS එකක්.. Hacking කරන්න ඔය OS එක පාවිච්චි කරනවලු... කොහොමද ඒ Linux OS එකේ power එක... :yes::cool::cool::cool::cool: