මමනම් use කරන්නෙ cylon Linux මචන්. ආයෙ කියල වැඩක් නෑ බන් සුපිරී..... අපේ රටේ කොල්ලොන්ගේ නියම වැඩක්....උබලත් use කරල බලහල්ල...

CentOS 6
හ්ම්ම්... ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා Thread එකට 

partition eken bagekata ban mata eka terune nan na
100gb partition ekakata 5gb da koheda allocate karaqla damme
dan windows wala apennanawa eka
habay 90 ganak pennanne a kiynne ara allocate wechcha tika pennanne na
H-GMS කතාව ඇත්තඅපි එක දෙයකට හොඩක් හුරු වුනාම අපි ටිකක් අකමැතියි එකෙන් ඈත්වෙන්න. මම පොඩි උදාහරනයක් කියන්නම්. මම ඉස්සෙල්ලාම ලිනක්ස් උත්සහ කලේ 1998 වසරේ තමයි. ඒ දවස් වල මතක විදියට රෙඩ් හැට් 5 තිබුනෙ. මේවෙනකොට මම කොම්පියුටර් භාවිතා කරන්න පටන්ගෙන වසරක් පමන ඇති. මම වින්ඩොස් වලට සිරාවට ආසකරපු කෙනෙක් ඒක නිසා මට ලිනක්ස් දාපු මුල්ම දවසෙ මගේ ඔලුව හොදටම කකියන්න ගත්ත. එදා මම කරපු ලොකුම ගොන් වැඩේ තමයි. වින්ඩොස් වල තිබුනු එක එක දෙවල් ලිනක්ස් වල තියෙනවද කියල බලපු එක, මට වින්ඩොස් වල භාවිතා කරපු කිසිම දෙයක් ලිනක්ස් වල හොයාගන්න බැරිවුනු නිසා පැය දෙක තුනකට පස්සෙ ආපසු වින්ඩොස් වලටම ගියා. 2000 වසරෙදි මට අපහු හිතුන ලිනක්ස් දාල බලන්න. මේ සැරේ මම කලේ ලිනක්ස් වල ඇත්තටම මොනවද තියෙන්නෙ කියල බලපු එක. එදා තමයි දැක්කෙ ගමකට දෙවල් ලිනක්ස් වල තියෙනව කියල, දවස් 3 ක් 4 ක් ගිය ඒ වැඩේට. එදා සිට අද දක්වත්. මතුවටත් ලිනස්ක් තමා. මේක මගෙ පුද්ගලික අත්දැකිමක් වුනට ලිනස්ක් ලොකෙ ඉන්න අපේ අනිත් යාලුවන්ට්ත් මෙහා සමාන අත්දැකිම් ඇති.
ලිනක්ස් වලට ආස ඔයාලට මම කියන්නෙ, කවදාවත් යමක් අලුතින් ඉගෙනගන්න තියෙන ආසව අත්හරින්න එපා කියල.
ලිනක්ස් ලොකෙ ජිවත් වෙන්නත් හරි පහසුයි. මොකද දන්නවද ලිනක්ස් ලොකෙ ලොකු ලොකු පොරවල් නැ. ඉන්නෙ ඩෙනිමයි ටි එකයි ගහපු බුවාල![]()
Windows watenne naththe mata hithena widiayata hethu 2k hinda
MS OFFICE - kisima open tool ekakata thama mekath ekka harennawath ba. kohomawath ba. anika wine wath crossover wath daala port karata hari functionality enne na.
Games - danata thiyena hoda games okkoma windows uda duwanne.
oya deka wenas wuna data windows sahenna watenawa.

අනිවා හදයි... ඕක Android වලත් වුනානේ... OS එක ප්‍රසිද්ධ වුණා.. EA Games හිටන් ඒකට Games හදල එකේ විකුනන්න ගත්ත.. දැනටත් කරනවනේ.. 

දැන් ඉතින් හිතාගන්න පුළුවන්නේ... නේද.. Linux නිකන්.. MS සල්ලි වලට...
Windows වලට ලොකු අභියෝගයක් වෙයි ඉදිරියේදී... අනිවා ඒක වෙනවා...
Linux හෝ Windows පාවිච්චි කිරීම තමන්ගේ කැමැත්ත... නැත්නම් අභිමතය... ඒකට මගේනවත් කාගෙන්වත් බාධාවක් නැහැ... ඒක තමන්ගේ අභිමතය.... Linux ගැන හරි හැටි දන්නා කෙනා Linux වලට බනින්නෙත් නැහැ Windows වලට බනින්නෙත් නැහැ... අනිත් එක එයාලට Linux OS develope කරන්න සල්ලි කොහෙන්ද...
සුළු මුලකින් තම ඔය වඩේ කරන්නේ... ආධාර වලින් හම්බ වෙන සල්ලි වලින් එහෙම..
උදාහරණයක් හැටියට ubuntu ගන්න පුළුවන්.. ubuntu ලා ලගදි නිෂ්පාදනය කරපු Ubuntu Mobile එක මග නැවතුනේ මොකද.. එයාලට මුදල් මදි වුණා ව්‍යාපෘතිය කරගෙන යන්න... 
මන් ඔය ගැන කියන්න යන්නේ නැහැ තවත්.. ටිකක් මොළෙන් හිතලා බලන්න මේ ගැන... මට Linux දාන්න කියලා ඔයාලට ඒත්තු ගන්වන්න උවමනක් නැහැ... තමන්ගේ කැමැත්ත...
මන් ඒ අදහසට බොහොම කැමතියි... තැන්ක්ස් යාළුවා ඔයාගේ අදහසට.. super.... 

H-GMS කතාව ඇත්තඅපි එක දෙයකට හොඩක් හුරු වුනාම අපි ටිකක් අකමැතියි එකෙන් ඈත්වෙන්න. මම පොඩි උදාහරනයක් කියන්නම්. මම ඉස්සෙල්ලාම ලිනක්ස් උත්සහ කලේ 1998 වසරේ තමයි. ඒ දවස් වල මතක විදියට රෙඩ් හැට් 5 තිබුනෙ. මේවෙනකොට මම කොම්පියුටර් භාවිතා කරන්න පටන්ගෙන වසරක් පමන ඇති. මම වින්ඩොස් වලට සිරාවට ආසකරපු කෙනෙක් ඒක නිසා මට ලිනක්ස් දාපු මුල්ම දවසෙ මගේ ඔලුව හොදටම කකියන්න ගත්ත. එදා මම කරපු ලොකුම ගොන් වැඩේ තමයි. වින්ඩොස් වල තිබුනු එක එක දෙවල් ලිනක්ස් වල තියෙනවද කියල බලපු එක, මට වින්ඩොස් වල භාවිතා කරපු කිසිම දෙයක් ලිනක්ස් වල හොයාගන්න බැරිවුනු නිසා පැය දෙක තුනකට පස්සෙ ආපසු වින්ඩොස් වලටම ගියා. 2000 වසරෙදි මට අපහු හිතුන ලිනක්ස් දාල බලන්න. මේ සැරේ මම කලේ ලිනක්ස් වල ඇත්තටම මොනවද තියෙන්නෙ කියල බලපු එක. එදා තමයි දැක්කෙ ගමකට දෙවල් ලිනක්ස් වල තියෙනව කියල, දවස් 3 ක් 4 ක් ගිය ඒ වැඩේට. එදා සිට අද දක්වත්. මතුවටත් ලිනස්ක් තමා. මේක මගෙ පුද්ගලික අත්දැකිමක් වුනට ලිනස්ක් ලොකෙ ඉන්න අපේ අනිත් යාලුවන්ට්ත් මෙහා සමාන අත්දැකිම් ඇති.
ලිනක්ස් වලට ආස ඔයාලට මම කියන්නෙ, කවදාවත් යමක් අලුතින් ඉගෙනගන්න තියෙන ආසව අත්හරින්න එපා කියල.
ලිනක්ස් ලොකෙ ජිවත් වෙන්නත් හරි පහසුයි. මොකද දන්නවද ලිනක්ස් ලොකෙ ලොකු ලොකු පොරවල් නැ. ඉන්නෙ ඩෙනිමයි ටි එකයි ගහපු බුවාල![]()
මමත් මේ කතාවට සම්බන්ධයක් තියෙන නිසා මගේ අදහසත් එකතු කරන්නම්... bestdivx ත් එයාගේ අදහස එකතු කරයි...
MS Office එක්ක හැප්පෙන්න තාම අමාරුයි තම... MS Office දෙන්නේ හැබැයි නිකන් නෙමේ... එකත් එක්තරා මිලකට තමා දෙන්නේ... Open ඔක්කොම නිකන් දෙන්නේ... ඉතින් එයල එයාලට පුළුවන් සහ කාලය තියෙන විදියට develope කරනවා.. එයාලගේ කිසිම මුදල් පස්සේ යන අරමුණක් නැහැ.. එත් open tools වලින් ඒ වැඩවලින් ඕනම කරන වැඩ ටික කරගන්න පුළුවන්.. ඔයා මෙ Linux වල නිර්මාතෘ වන "linus torvalds" linux හදන්න පෙලබෙන්න හේතුව ටිකක් ඔයා හොයලා බලන්න... එතකොට ඔයාට යමක් වැටහෙයි...
Wine සහ crossover වලින් හරියට functionality එන්නේ නැහැ තමා. මොකද microsoft products වලට විතරයි එයාලා එක හදන්නේ.. linux වලට හදන්නේ නැහැ... ඔය විදියට දැම්මත් මොකක්හරි ක්‍රමයකින් එයාලගේ software වැඩ කරන එක නවත්තන්න උත්සහ කරනවා මේක linux OS එකක් කියල අදුර ගත්තොත්... Games පැත්තෙන් කිව්වොත් දැනට Games වලට හොද OS එකක් ඇවිත් තියෙනවා SteamOS කියලා.. sudu pusa කලින් පොස්ට් එකක එකේ විස්තර දාලා ඇති.. ටිකක් බලන්න.. Game හදන අය බලන්නේ එයාලගේ Games විකුණා ගන්නනේ.. බොහොමයක් ඒවා.. Free දෙන ඒවා නෙමේ මම කියන්නේ... EA එහෙම.. ඉතින් Windows පාවිච්චි කරන අය වැඩියිනේ.. එයාලා බලන්නේ ඒ පැත්තට... අඩු පැත්තට ඉතින් යැවෙනවා අඩුයිනේ... එකයි ඔතන කතාව... SteamOS එක Games වලින් Computer ලෝකයේ ප්‍රසිද්ධ වුනොත් Games හදන අය එකට Games නොහදා ඉදියිද...අනිවා හදයි... ඕක Android වලත් වුනානේ... OS එක ප්‍රසිද්ධ වුණා.. EA Games හිටන් ඒකට Games හදල එකේ විකුනන්න ගත්ත.. දැනටත් කරනවනේ..
අනිත් එක තමා.. Microsoft ලට ඉන්න ලොකුම නැගී එන හතුරා තම linux කියන්නේ...දැන් ඉතින් හිතාගන්න පුළුවන්නේ... නේද.. Linux නිකන්.. MS සල්ලි වලට...
Windows වලට ලොකු අභියෝගයක් වෙයි ඉදිරියේදී... අනිවා ඒක වෙනවා...
![]()
මන් මේක කියන්නේ Windows දාගෙන Linux වලට බනින අයටයි...Linux හෝ Windows පාවිච්චි කිරීම තමන්ගේ කැමැත්ත... නැත්නම් අභිමතය... ඒකට මගේනවත් කාගෙන්වත් බාධාවක් නැහැ... ඒක තමන්ගේ අභිමතය.... Linux ගැන හරි හැටි දන්නා කෙනා Linux වලට බනින්නෙත් නැහැ Windows වලට බනින්නෙත් නැහැ... අනිත් එක එයාලට Linux OS develope කරන්න සල්ලි කොහෙන්ද...
සුළු මුලකින් තම ඔය වඩේ කරන්නේ... ආධාර වලින් හම්බ වෙන සල්ලි වලින් එහෙම..
උදාහරණයක් හැටියට ubuntu ගන්න පුළුවන්.. ubuntu ලා ලගදි නිෂ්පාදනය කරපු Ubuntu Mobile එක මග නැවතුනේ මොකද.. එයාලට මුදල් මදි වුණා ව්‍යාපෘතිය කරගෙන යන්න...
Windows වලට කොහොමද... සල්ලි ගොඩායියි නේද...මන් ඔය ගැන කියන්න යන්නේ නැහැ තවත්.. ටිකක් මොළෙන් හිතලා බලන්න මේ ගැන... මට Linux දාන්න කියලා ඔයාලට ඒත්තු ගන්වන්න උවමනක් නැහැ... තමන්ගේ කැමැත්ත...
Linux පාවිච්චි කරන කෙනෙක් හැටියට එයට සම්බන්ධ වීමත් මට ලොකු ආඩම්බරයක්!
ඒ වගේම.. bestdivx ගේ අදහසින් ගත යුත්තක් තියෙනවා...මන් ඒ අදහසට බොහොම කැමතියි... තැන්ක්ස් යාළුවා ඔයාගේ අදහසට.. super....
![]()
Elazz... මන් මෙතන දැක්ක එකම CentOS userද මන්ද...හ්ම්ම්... ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා Thread එකට
![]()
I'm not a windows fan. there was a previous comment from me about the OS name and version I'm using and I love that.
Personally I do not like Linux. lots of crashes and memory issues in the later versions over the centOS. But I like that over Windows. But still I had to stick with MS windows for the above mentioned two tasks. I'd be gladly switch 100% to a UNIX version if the above two issues are resolved someday.
I agree with you that the linux is the main rival to Windows and I'm happy about that. but there are lot more to be done.

eth dan tikak asai linux ekka play karanna balanna 
thanks machan. UI patten nam melo rahak na thama. eth patta stable OS ekak.

Patta ah...

patta thread eka. mat windows anthuwek thama...eth dan tikak asai linux ekka play karanna balanna
![]()
anthuwek
Linux දාලා බලන්න ආසයි නම්, එකපාර linux වලට මාරු වෙන්න එපා යාළුවා.... මොකද ඔයා අලුත් නේ... ඒකයි.. සරල Linux OS එකකින් පටන් ගන්න.. ubuntu, mint වගේ.. එකත් Windows එක්ක Dual Boot ක්‍රමයට දාගන්නවනම් හොදයි...

mamanam ubuntu 12.04 LTS & windows dual boot
libre office, ms office walata godak wenas tama. but kingsoft office ake linux version aka ms office walata boho durata samanai. a wagema ms office documents full compatible open karaganna puluwan.

H-GMS කතාව ඇත්තඅපි එක දෙයකට හොඩක් හුරු වුනාම අපි ටිකක් අකමැතියි එකෙන් ඈත්වෙන්න. මම පොඩි උදාහරනයක් කියන්නම්. මම ඉස්සෙල්ලාම ලිනක්ස් උත්සහ කලේ 1998 වසරේ තමයි. ඒ දවස් වල මතක විදියට රෙඩ් හැට් 5 තිබුනෙ. මේවෙනකොට මම කොම්පියුටර් භාවිතා කරන්න පටන්ගෙන වසරක් පමන ඇති. මම වින්ඩොස් වලට සිරාවට ආසකරපු කෙනෙක් ඒක නිසා මට ලිනක්ස් දාපු මුල්ම දවසෙ මගේ ඔලුව හොදටම කකියන්න ගත්ත. එදා මම කරපු ලොකුම ගොන් වැඩේ තමයි. වින්ඩොස් වල තිබුනු එක එක දෙවල් ලිනක්ස් වල තියෙනවද කියල බලපු එක, මට වින්ඩොස් වල භාවිතා කරපු කිසිම දෙයක් ලිනක්ස් වල හොයාගන්න බැරිවුනු නිසා පැය දෙක තුනකට පස්සෙ ආපසු වින්ඩොස් වලටම ගියා. 2000 වසරෙදි මට අපහු හිතුන ලිනක්ස් දාල බලන්න. මේ සැරේ මම කලේ ලිනක්ස් වල ඇත්තටම මොනවද තියෙන්නෙ කියල බලපු එක. එදා තමයි දැක්කෙ ගමකට දෙවල් ලිනක්ස් වල තියෙනව කියල, දවස් 3 ක් 4 ක් ගිය ඒ වැඩේට. එදා සිට අද දක්වත්. මතුවටත් ලිනස්ක් තමා. මේක මගෙ පුද්ගලික අත්දැකිමක් වුනට ලිනස්ක් ලොකෙ ඉන්න අපේ අනිත් යාලුවන්ට්ත් මෙහා සමාන අත්දැකිම් ඇති.
ලිනක්ස් වලට ආස ඔයාලට මම කියන්නෙ, කවදාවත් යමක් අලුතින් ඉගෙනගන්න තියෙන ආසව අත්හරින්න එපා කියල.
ලිනක්ස් ලොකෙ ජිවත් වෙන්නත් හරි පහසුයි. මොකද දන්නවද ලිනක්ස් ලොකෙ ලොකු ලොකු පොරවල් නැ. ඉන්නෙ ඩෙනිමයි ටි එකයි ගහපු බුවාල![]()

ත්‍රේඩ් එක දිග වෙලා දැන්.. මන් හිතුවේ නැහැ මන් මේ දාපු ත්‍රේඩ් එකට මෙච්චර ඒවි කියලා... නොසිතු විදියට.. බොහෝ යාළුවෝ ටිකක් මේ ත්‍රේඩ් එකට එකතු වුණා.... තවත් එකතු වේවි...