Linux කට්ටිය එන්නලා...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    onna mage mint eken awa :D

    office word and other stuff win8.1 eke tyena nisa me tikwema ekay use kare

    dan mekata awa

    machanzla man HALO 4 gahanawa

    so machanslaaa eka meke run karana widiya danna kawru hari mata udaw karanawada

    vine software eka dala karanna pouluwanlu neda

    ZKlaOwl.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මමත් කාලයක් ෆුල් ටයිම් ලිනක්ස් යුස් කරා.දැනුත් සමහර වෙලාවට යුස් කරනවා දැන් කරන ජොබ් එක නිසා ගොඩක්ම යුස් කරන්නෙ OSX. එකෙත් ගොඩක් දෙවල් ලිනකස් වලට සමානයි නේ.මැක් enviorenment එකට පුරුදු වෙන්න ලිනකස් යුස් කරපු එක ලොකු help එකක් වුනා. දැනට වුනත් ගොඩක් වෙලාවට ලිනක්ස් වලට ඩිවලොප් කරපු Libries එහෙම use කරනවා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    linux walin web proxy ekak configure karanna kauru hari dannawanam mata keayala deapanko............

    ඔයාට Squid (http://www.squid-cache.org/) use කරල Web Cache Proxy එකක් හදාගන්න පුලුවන්. ඔයාගෙ requirements විස්තර කලොත් අපිට ගොඩක් උදවු කරන්න පුලුවන්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම මීට කලින් ubuntu user කෙනෙක් (වැඩිය දන්නේ නෑ). ubuntu normally ext4 hard drive format එකෙන් නේ වැඩ කරන්නේ. මම ඉතින් 30GB allocate කළා ext4 format එකෙන් ubuntu OS එකට. පස්සේ කාලෙක මන් Windows දැම්ම ubuntu full format කරලා. ඒත් මචන් අර 30GB පෙන්නනේ නැතුව ගියා Windows වල. පස්සේ partition එක delete කරලා කොහොමහරි NTFS කරගත්තා. ඒත් මචන් ඒ 30GB වෙනම partition එකක් විදියට පෙන්නන්න ගත්තේ. අනිත් partition වලට merge කරගන්න දෙන්නේ නෑ මොන software එකකින් වත්.. ඔහොම ඉඳල ඉඳල මොකක්ද මන්ද software එකකින් merge උනා. එත් දැන් ඒ software එක මොකක්ද කියල මතක නෑ. ඊටපස්සේ හිතාගත්ත ආයේ නම් ubuntu දාන්නේ නෑ කියල. ඒත් දැන් ආයේ use කරන්න ආසයි. ඒත් ඔය වගේ ලෙඩක් ආවොත් මොකක්ද තියෙන software එක hard drive partition වලට හොඳම? (windows වලට)

    තව ප්‍රශ්න කීපයක් තියෙනවා දැනගන්න.
    1. linux (ubuntu) වල Google Transliteration වැඩ කරනවද? නැත්තම් එහෙම සිංහල කොටන්න විදියක් තියෙනවද?
    2. Photoshop fully වැඩ කරනවද? නැත්තම් එකට හොඳ ආදේශකයක් තියෙනවද?
    3. ubuntu වල theme මාරු කරන්න පුලුවන්ද? 13.10 වල?
    4. තව ඒවා මතක උනාම අහන්නම් :P
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මමත් ගොඩක් linux Kernel එකෙන් ගොඩ නැගුන ගොඩක් os use කළා..දැනට නම් මම elementary,kali,ubuntu වගේ use කරනවා..ඔන්න මමත් ඔයාලට සයෝගය දෙන්න සෙට් වුනා

    සතුටුයි යාළුවා ඒ වගේම බොහොම ස්තුතියි... :yes::yes: ඔයාවත් මේ ත්‍රේඩ් එකට සාදරයෙන් පිළිගන්නවා...! :D:D :cool::cool:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    onna mage mint eken awa :D

    office word and other stuff win8.1 eke tyena nisa me tikwema ekay use kare

    dan mekata awa

    machanzla man HALO 4 gahanawa

    so machanslaaa eka meke run karana widiya danna kawru hari mata udaw karanawada

    vine software eka dala karanna pouluwanlu neda

    ZKlaOwl.png

    යාළුවා.. මමනම් වැඩිය Games Play කරන කෙනෙක් නෙමේ.. දැන් Wine වල විතරක් නෙමේ.. PlayOnLinux කියල හොද app එකක් තියෙනවා Games වලට.. මේක ගොඩක් අය පාවිච්චි කරනවා.. මන් දන්න හැටියට මේක තමා Games වලට හොදම app එක.. Games හොදට වැඩ කරනවලු.. පොඩ්ඩක් එකත් ටෙස්ට් කරලා.. අපිත් එක්ක අදහස් බෙදා ගමු... ඔයාගේ ප්‍රශ්නයට දන්න කෙනෙක් උදව් කරයි..
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    ඔව් play on linux හොඳයි :)
    http://www.playonlinux.com/en/
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මම මීට කලින් ubuntu user කෙනෙක් (වැඩිය දන්නේ නෑ). ubuntu normally ext4 hard drive format එකෙන් නේ වැඩ කරන්නේ. මම ඉතින් 30GB allocate කළා ext4 format එකෙන් ubuntu OS එකට. පස්සේ කාලෙක මන් Windows දැම්ම ubuntu full format කරලා. ඒත් මචන් අර 30GB පෙන්නනේ නැතුව ගියා Windows වල. පස්සේ partition එක delete කරලා කොහොමහරි NTFS කරගත්තා. ඒත් මචන් ඒ 30GB වෙනම partition එකක් විදියට පෙන්නන්න ගත්තේ. අනිත් partition වලට merge කරගන්න දෙන්නේ නෑ මොන software එකකින් වත්.. ඔහොම ඉඳල ඉඳල මොකක්ද මන්ද software එකකින් merge උනා. එත් දැන් ඒ software එක මොකක්ද කියල මතක නෑ. ඊටපස්සේ හිතාගත්ත ආයේ නම් ubuntu දාන්නේ නෑ කියල. ඒත් දැන් ආයේ use කරන්න ආසයි. ඒත් ඔය වගේ ලෙඩක් ආවොත් මොකක්ද තියෙන software එක hard drive partition වලට හොඳම? (windows වලට)

    තව ප්‍රශ්න කීපයක් තියෙනවා දැනගන්න.
    1. linux (ubuntu) වල Google Transliteration වැඩ කරනවද? නැත්තම් එහෙම සිංහල කොටන්න විදියක් තියෙනවද?
    2. Photoshop fully වැඩ කරනවද? නැත්තම් එකට හොඳ ආදේශකයක් තියෙනවද?
    3. ubuntu වල theme මාරු කරන්න පුලුවන්ද? 13.10 වල?
    4. තව ඒවා මතක උනාම අහන්නම් :P

    1.direct sup නැ මචන් ,එක්කෝ wine වගේ emulator එකක් පාවිච්චි කරන්න වෙනවා,ඒ උනාට වෙන ක්‍රමයක් තියෙනවා සිංහල type කරන්න (දන්න කෙනෙක් කියල දෙන්න ;) )

    2.gimp තමයි හොඳම ආදේශකය ,wine හරි play on linux වල සප් එකෙන් ෆොටෝෂොප් රන් කරන්න පුළුවන්

    3.ඔව් කැමති ඩෙස්ක්ටොප් environment එකක් දාන්න පුළුවන් ,මේ ලින්ක් එක බලන්න
    http://askubuntu.com/questions/65083/what-different-desktop-environments-and-shells-are-available

    4.එල එල අහන්න :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මමත් කාලයක් ෆුල් ටයිම් ලිනක්ස් යුස් කරා.දැනුත් සමහර වෙලාවට යුස් කරනවා දැන් කරන ජොබ් එක නිසා ගොඩක්ම යුස් කරන්නෙ OSX. එකෙත් ගොඩක් දෙවල් ලිනකස් වලට සමානයි නේ.මැක් enviorenment එකට පුරුදු වෙන්න ලිනකස් යුස් කරපු එක ලොකු help එකක් වුනා. දැනට වුනත් ගොඩක් වෙලාවට ලිනක්ස් වලට ඩිවලොප් කරපු Libries එහෙම use කරනවා.

    Ah.. එළ මචන්.. ඔව් linux වලට සමානයි. Unix වලින් නේ අවේ.. :cool:
    මන් නම් OSx පාවිච්චි කරලා නැහැ.. Linux තමා ඉතින්.. :yes:
    පුළුවන් නම් ඔයාගේ OSX desktop එකේ Screenshot එකක් දාන්න.. නැත්නම් OSX Desktop Image එකක් දාන්න.. මොකද අනිත් අයත් දැනගන්න, කොහොමද තියෙන්නේ කියලා බලන්න කැමති ඇති... :yes::yes::yes:

    ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා... :cool::cool::cool:

    uwc.gif
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මම මීට කලින් ubuntu user කෙනෙක් (වැඩිය දන්නේ නෑ). ubuntu normally ext4 hard drive format එකෙන් නේ වැඩ කරන්නේ. මම ඉතින් 30GB allocate කළා ext4 format එකෙන් ubuntu OS එකට. පස්සේ කාලෙක මන් Windows දැම්ම ubuntu full format කරලා. ඒත් මචන් අර 30GB පෙන්නනේ නැතුව ගියා Windows වල. පස්සේ partition එක delete කරලා කොහොමහරි NTFS කරගත්තා. ඒත් මචන් ඒ 30GB වෙනම partition එකක් විදියට පෙන්නන්න ගත්තේ. අනිත් partition වලට merge කරගන්න දෙන්නේ නෑ මොන software එකකින් වත්.. ඔහොම ඉඳල ඉඳල මොකක්ද මන්ද software එකකින් merge උනා. එත් දැන් ඒ software එක මොකක්ද කියල මතක නෑ. ඊටපස්සේ හිතාගත්ත ආයේ නම් ubuntu දාන්නේ නෑ කියල. ඒත් දැන් ආයේ use කරන්න ආසයි. ඒත් ඔය වගේ ලෙඩක් ආවොත් මොකක්ද තියෙන software එක hard drive partition වලට හොඳම? (windows වලට)

    තව ප්‍රශ්න කීපයක් තියෙනවා දැනගන්න.
    1. linux (ubuntu) වල Google Transliteration වැඩ කරනවද? නැත්තම් එහෙම සිංහල කොටන්න විදියක් තියෙනවද?
    2. Photoshop fully වැඩ කරනවද? නැත්තම් එකට හොඳ ආදේශකයක් තියෙනවද?
    3. ubuntu වල theme මාරු කරන්න පුලුවන්ද? 13.10 වල?
    4. තව ඒවා මතක උනාම අහන්නම් :P

    යාළුවා.. Windows වල පෙන්නේ.. FAT, NTFS... තමා.. Windows වලට Ext, Ext2, Ext3, Ext4... වගේ ඒවා පෙන්නේ නැහැ.. එත් Software use කරලා බලන්න පුළුවන්.. :cool::cool::cool: Linux වල ඔය File System එක එකින් එක දියුණු වෙලා තම Ext4 වලට ඇවිත් තියෙන්නේ... ඔයා ubuntu වලින්මද ඒ partition එක එක format එක වෙනස් කළේ?
    මොකක්ද ඔයාගේ OS එක තිබුන... හරි හරි... වුණ දේවල් වුණානේ... එහෙම ප්‍රශ්නයක් දැන් නම් එන්න විදියක් නැහැ හැබැයි.. ඒ ගැන හෙමින් සැරේ බලමු.. මොකද ඕවට මෙහෙම උත්තර දෙන්න මට ටිකක් අමාරුයි.. ළග පාත හිටියනම් ලේසියෙන්ම කියලා දෙන්න තිබුන.. :yes::yes::yes:

    1. මම use කරන්නේ Ubuntu, Google Input Tools තාම linux වලට නම් හදලා නැහැ.. තව ටික කාලයකින් හදයි.. හැබැයි අපිට සිංහල ලියන්න පුළුවන්.. සිංහල Keyboard එකත් තියෙනවා.. මන් සිංහල ලියන්නේ Chrome browser එකට Google Input Tools දාගෙන.. Extension එකක් තියෙනවා..

    https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en
    chrome වලට විතරක් නෙමේ.. Chromium වලත් පුළුවන් හොදේ..

    2. Keygen ගෙන් එකට උත්තරයක් ලැබිල ඇති... :yes:

    3. ඔව් මාරු කරන්න පුළුවන්.. මාර ලස්සන theme තියෙනවා.. මන් මගේ desktop එකත් එහෙම theme දාලා මාර විදියට ලස්සන කරලා තියෙනවා.. මන් කියන්නේ Gnome, Unity, KDE.... ගැන නෙමේ.. Themes, app වලින් කරපුව.. ඕනේ නම් ඉතින් ඔය කලින් කිව්වා එවලිනුත් ලස්සන කරගන්න පුළුවන්.. :yes::yes::yes:

    4. හරි හරි.. මතක් වුණහම අහන්නකො... :P

    uwc.gif
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    3. ඔව් මාරු කරන්න පුළුවන්.. මාර ලස්සන theme තියෙනවා.. මන් මගේ desktop එකත් එහෙම theme දාලා මාර විදියට ලස්සන කරලා තියෙනවා.. මන් කියන්නේ Gnome, Unity, KDE.... ගැන නෙමේ.. Themes, app වලින් කරපුව.. ඕනේ නම් ඉතින් ඔය කලින් කිව්වා එවලිනුත් ලස්සන කරගන්න පුළුවන්.. :yes::yes::yes:

    :yes::yes::yes:

    Linux walata tharam lassana theme naa windows walata kawadawath
    anika me tharam hamadema custermise karanna kohomatawat windows mac waladi baaa :yes:
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    උඹල වින්ඩෝස් කවදාවත් සල්ලි දීල ගත්ත එවුන් නෙවෙයි නේද?