Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ela 400mb update akak thiyanawa , update karala innao ahenao :D

    මං උඹට පොඩි Pacman tips ටිකක් දෙන්නම්. ඉස්සෙල්ලම mirrors ටික අපේ connections වලට හරියන විදිහට හදා ගනින්. එතකොට slow නැතුව packages install කරන්න, update කරන්න පුලුවන්.

    sudo pacman-mirrors -g -m rank

    ඊට පස්සෙන් computer එකෙන් orphan packages remove කරපන්.

    sudo pacman -Rns $(pacman -Qdtq)

    Pacman cache folder එක (/var/cache/pacman/pkg) full සුද්ධ කරන්නෙ මේ command එකෙන්.

    sudo pacman -Scc

    තව Pacman ගැන දැන ගන්න ඕනෙ නම් කියපන්. :)
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    ela ela :rolleyes: mnjaro patta fast machao :D pattama OS akak linux mint kale :P
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mata me softwares tika ganna terminal command tika kiyahanko

    dropbox
    skype
    download manager
    google talk or multi IM messenger
    remote desktop client

    උඹේ Pamac/Octopi package manager එකෙන් search කරලා බලපන්. Terminal එකේ කොට කොට ඉන්න ඕනෙ නෑ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Ot4jBqF.png
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    අම්මට සිරි. මට අමතක උනානෙ වැදගත්ම command එක දෙන්න. මේ command එකෙන් repositories update වීමයි Manjaro update වීමයි එක පාර වෙනවා. Manjaro update කරනව නම් මේ command එක use කරපන්.

    sudo pacman -Syyu
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    අම්මට සිරි. මට අමතක උනානෙ වැදගත්ම command එක දෙන්න. මේ command එකෙන් repositories update වීමයි Manjaro update වීමයි එක පාර වෙනවා. Manjaro update කරනව නම් මේ command එක use කරපන්.

    sudo pacman -Syyu

    mama update kala ban manjaro, 400mb wage giya :rolleyes:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mama update kala ban manjaro, 400mb wage giya :rolleyes:

    එළ.. එළ.. ඊලග පාර update කරනකොට sudo pacman -Syu use කරන්නෙ නැතුව ඔය command එක use කරපන්. ඒක ඇගට හොදයි. Repositories cache update වෙලා තිබුනෙ නැත්තන් sudo pacman -Syu command එකෙන් සමහර වෙලාවට බාගෙට update වෙන්නෙ.