Linux කට්ටිය එන්නලා...

harinduonline

Member
May 13, 2008
240
5
0
macahn mey KDE desktop ekada ban?

Ubuntu 14.04 walata ok install karanna puluwanda apt-get walin..? oya KDE version eka mokakda?

kde 4.12 machan. mee manjaro linux.. thama update eka awe nae. aluth ubuntu version ekata 4.13 enawa "sudo apt-get install kubuntu-desktop" walin install karanna puluwan. naththam kubuntu install karapan eka lesiy.
 
  • Like
Reactions: whizzkid

sandaru170

Member
Oct 17, 2013
176
8
0
Boot repair disk ගැන පොඩ්ඩක් කියන්නම්...
windows & linux dual boot විදියට වැඩ කරන අය ගාව ගොඩක් වෙලාවට
තියෙන්න ඕනි දෙයක් තමා Boot Repair disk කියන්නෙ..
මේකෙන් ප්‍රළුවන් Grub errors fix කරන්න...
(සමහර වෙලාවට windows වලදී partition resize කරපුවහම හරි
හදිසියේ computer එක off උනහම හරි
වෙන මොනයම් හේතුවක් නිසා හෝ computer එක ON වෙනකොට Grub error කියල වැටෙනවනම් ...)

011812211608_KPT.jpg

මේකට කරන්න තියෙන්නෙ Boot repair disk ISO එක
download කරලා Live CD/USB drive එකක් හදාගන්න එක..

Boot repair disk ISO එක මේ link එකට ගිහින් බාගන්න...

http://sourceforge.net/projects/boot-repair-cd/files/?source=navbar

ඊට පස්සේ ඒක Ubuntu live DVD එකක් වගේ live boot වෙන්න දෙන්න..

1313341695.png

load උනාම මේ විදයට Boot Repair window එකක් එයි..
brd.png

ඒකෙ "Recommended Repair" option එක මත click කරන්න..

තත්පර කිහිපයකින් Grub boot menu එක repair වෙනවා..

reboot.png

computer එක restart කරල බලන්න...

:):)
 
Last edited:

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Boot repair disk ගැන පොඩ්ඩක් කියන්නම්...
    windows & linux dual boot විදියට වැඩ කරන අය ගාව ගොඩක් වෙලාවට තියෙන්න ඕනි දෙයක් තමා Boot Repair disk කියන්නෙ..මේකෙන් ප්‍රළුවන් Grub errors fix කරන්න...
    (සමහර වෙලාවට windows වලදී partition resize කරපුවහම හරි හදිසියේ computer එක off උනහම හරි වෙන මොනයම් හේතුවක් නිසා හෝ computer එක ON වෙනකොට Grub error කියල වැටෙනවනම් ...)

    L4lF6.jpg

    මේකට කරන්න තියෙන්නෙ Boot repair disk ISO එක download කරලා Live CD/USB drive එකක් හදාගන්න එක..
    Boot repair disk ISO එක මේ link එකට ගිහින් බාගන්න...

    http://sourceforge.net/projects/boot-repair-cd/files/?source=navbar

    ඊට පස්සේ ඒක Ubuntu live DVD එකක් වගේ live boot වෙන්න දෙන්න..

    1313341695.png

    load උනාම මේ විදයට Boot Repair window එකක් එයි..
    brd.png

    ඒකෙ "Recommended Repair" option එක මත click කරන්න..

    තත්පර කිහිපයකින් Grub boot menu එක repair වෙනවා..

    reboot.png

    computer එක restart කරල බලන්න...

    elamakiri :D downloading the file :rolleyes:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    kde 4.12 machan. mee manjaro linux.. thama update eka awe nae. aluth ubuntu version ekata 4.13 enawa "sudo apt-get install kubuntu-desktop" walin install karanna puluwan. naththam kubuntu install karapan eka lesiy.

    Thanks for the info machan...
    oya Dolphin eka ehema sehena lassanai ney ban...mama kalin Kubuntu daala thibba..ae dawaswalanam ochchara lassana nehe... :D

    ela...

    thanks... Rep6++ Whizzkid :):):):)
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    Thanks for the info machan...
    oya Dolphin eka ehema sehena lassanai ney ban...mama kalin Kubuntu daala thibba..ae dawaswalanam ochchara lassana nehe... :D

    ela...

    thanks... Rep6++ Whizzkid :):):):)

    :no::no: mee mama poddak customize karala bun. :) naththam thama issara wage thamai :P
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    me image tika balanna,ubuntu vala nam
    Ubuntu13-10-1.png

    then select text entry settings

    text-entry_003.png

    after click + mark on input source to use

    and add wijesekara
    මගේ තියෙන්නේ Linux mint 16 එකේ මම wijesekara keyboard එක install කලා. ඒත් සිංහල type වෙන්නේ wijesekara key layout එක නෙවේ.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Boot repair disk ගැන පොඩ්ඩක් කියන්නම්...
    windows & linux dual boot විදියට වැඩ කරන අය ගාව ගොඩක් වෙලාවට
    තියෙන්න ඕනි දෙයක් තමා Boot Repair disk කියන්නෙ..
    මේකෙන් ප්‍රළුවන් Grub errors fix කරන්න...
    (සමහර වෙලාවට windows වලදී partition resize කරපුවහම හරි
    හදිසියේ computer එක off උනහම හරි
    වෙන මොනයම් හේතුවක් නිසා හෝ computer එක ON වෙනකොට Grub error කියල වැටෙනවනම් ...)

    011812211608_KPT.jpg

    මේකට කරන්න තියෙන්නෙ Boot repair disk ISO එක
    download කරලා Live CD/USB drive එකක් හදාගන්න එක..

    Boot repair disk ISO එක මේ link එකට ගිහින් බාගන්න...

    http://sourceforge.net/projects/boot-repair-cd/files/?source=navbar

    ඊට පස්සේ ඒක Ubuntu live DVD එකක් වගේ live boot වෙන්න දෙන්න..

    1313341695.png

    load උනාම මේ විදයට Boot Repair window එකක් එයි..
    brd.png

    ඒකෙ "Recommended Repair" option එක මත click කරන්න..

    තත්පර කිහිපයකින් Grub boot menu එක repair වෙනවා..

    reboot.png

    computer එක restart කරල බලන්න...

    :):)

    hari giye naha ban , repair dunnama run wela window akak anawa, command akak gahanna kiyala terminal ake, aka tyoe kalata weda karanna :/

    "sudo chroot "/mnt/boot-sav/sda5" dpkg --configure -a
    sudo chroot "/mnt/boot-sav/sda5" pacman -R --noconfirm grub*-common"

    unable to find such ..... kiyala anawa ban :s aye manjaro danna wei wage mula idala
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    Step 1: Boot in to Recover Mode
    Step 2: Drop to shell and chroot to where the system is mounted (E.g. chroot /mnt/sysimage)
    Step 3: and run a grub install (E.g. grub2-install or grub-install)

    Reboot and see.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    මගේ තියෙන්නේ Linux mint 16 එකේ මම wijesekara keyboard එක install කලා. ඒත් සිංහල type වෙන්නේ wijesekara key layout එක නෙවේ.

    linux mint vala karana vidiya mathaka naha :(

    terminal eke
    Code:
    ibus-setup
    type kara,input source eke wijesekara add karanna
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    linux mint vala karana vidiya mathaka naha :(

    terminal eke
    Code:
    ibus-setup
    type kara,input source eke wijesekara add karanna

    වැඩේ නම් හරි ගියා මචන්, ඒත් දැන් සිංහල විතරයි, ඉංග්‍රීසියට shift+alt ගහලා මාරුවෙන්න බැහැනේ!
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් Linux mint 16 cinnamon install කලා. කියන්න දෙයක් නෑ සුපිරියි. Live එකේ ඉදලා install කරන්න මාර ලේසියි. මට තියෙන එකම අවුල internet. Dongle එකෙන් සහමර වෙලාවට connect වෙනවා. සමහර වෙලාවට connect වෙන්න try කරනවා connect වෙන්නේ නෑ. සමහර වෙලාවට connect වුණත් internet slow. Windows වලදි නම් එහෙම නැහැ. Huawei E303 dongle එකක් එකක් තමයි පාවිච්චි කරන්නේ. Dongle එකේ තියෙන Linux drivers install කලොත් මීට වඩා හොඳවෙයිද? මම internet එකේ බලලා drivers install කරන්න try කලා හරි ගියේ නෑ.

    මේකට හේතුව මම ඩොන්ගලය කෙලින්ම පරිගණකයට සම්බන්ධ නොකර යූස්බී එක්ටෙන්ෂන් කේබලයක් මගින් සම්බන්ධ කිරීමට. කෙලින්ම ඩොන්ගලය සම්බන්ධ කිරීමෙන් සියළු දෝෂ නිවාරණය විය. තෑන්ක්ස්.

    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    kawruth naddooooooooooo

    sinhala penne naha ban , kohomei sinhala danne? Singlish wali type karahalla :s

    මොකක්ද බං සිංහල පේන් නෑ කියන්නේ. මමත් මේ Linux mint වල සිංහල Type කරන්න හදාගත්තා විතරයි. මේ Thread එකේ අන්තිම පිටු දෙක තුන කියවන්න.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ela ela :D aye manjaro reinstall kala ban. :baffled:

    හ්ම්ම්.. මං දැක්කා. මං පාවිච්චි කරන්නෙ Manjaro විතරනෙ. ඔය ප්‍රශ්නෙ මට කවදාවත් ඇවිල්ලා නෑ. මං කවදාවත් GRUB recovery කරලත් නෑ. ඒක නිසා මං දන්නෙත් නෑ බං ඒක recovery කරන හැටි. :no::no::no: :baffled::baffled::baffled: :P:P:P