හ්ම්ම්.. මං දැක්කා. මං පාවිච්චි කරන්නෙ Manjaro විතරනෙ. ඔය ප්රශ්නෙ මට කවදාවත් ඇවිල්ලා නෑ. මං කවදාවත් GRUB recovery කරලත් නෑ. ඒක නිසා මං දන්නෙත් නෑ බං ඒක recovery කරන හැටි.![]()
![]()
![]()
harindu KDE install karanna kiiwwa uge wage hada denna, mama install kala, miniha offlne da koheda



Cinnamon කියන්නෙ community එකක්. GNOME, Fluxbox, Enlightenment කියන්නෙත් community releases. ඒවා sure නෑ.
Manjaro core developers ලා ඒවා හදන්නෙ. 



