Linux කට්ටිය එන්නලා...

Dec 30, 2013
1,235
166
0
Thanks macho..! crash wena ekath athal ekak thiyenawada? :P:P

C වලට එහෙම ලොකු කේස් එකක් නෑ බන්. MAC උනත් UNIX LIKE නිසා එකෙත් වැඩ. උබට C හොඳට පුලුවන්ද? පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කරමුද සෙට් වෙලා? 
 

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    C වලට එහෙම ලොකු කේස් එකක් නෑ බන්. MAC උනත් UNIX LIKE නිසා එකෙත් වැඩ. උබට C හොඳට පුලුවන්ද? පොඩි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කරමුද සෙට් වෙලා?
    Hodata kiwwe machan mona wage dewal da karanna thiyenne? loku case ekakda?
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මචංස්ලා.. පොඩි වැඩක් කරමුද ආතල් එකට වගේ? තම තමන්ගෙ desktops වල screenshots මෙතන දාමුද? Thread එක කන්න ඕනෙ නැති නිසා http://zimagez.com site එකට upload එක කරලා "large thumbnailer BB code" මෙතන දාපල්ලා. මගෙ ඉතින් දාන්න තරම් desktop එකක් නෑ. Xfce නෙ. Default Adwaita-Manjaro theme එක පාවිච්චි කරන්නෙ. මං මෙලෝ දෙයක් desktop එකට දාගෙනත් නෑ. [Openbox පාවිච්චි කරන කාලෙ නම් පට්ට වැඩ කෑලි ටිකක් දාගෙන හිටියා.] ඒක නිසා වැඩිය ගනන් ගන්න එපා. ඔන්න මගෙ desktop එක. ලස්සනද?