It is Sri Lankan Inglish. See this for deteils:
http://www.elakiri.com/forum/showthread.php?t=1611745
It is similar to British Inglish machan. Tha onli difarans is speling. It is spelt nachurali. Sor it is indeed a betar lanweij thaen British Inglish.

C programming valata nm oya thiyena eka [Linux Mint] hodai.Kavuru kohoma kivvath mn Manjaro pavichchi karanne Manjaro crash vana sulu nisa.
Linux Mint, Ubuntu [Not rolling release] vage lesiyen crash venne nathi OS ekak thamai programming valata hariyanne. Programming oya onema OS ekaka eka vage thamai. Linux Mint, Ubuntu kiyala amuthuven C evata naha.
Okkoma ekai. Vadiya crash venne nathi OS ekak thamai set venne.

C වලට එහෙම ලොකු කේස් එකක් නෑ බන්. MAC උනත් UNIX LIKE නිසා එකෙත් වැඩ. උබට C හොඳට පුලුවන්ද? පොඩි ප්රොජෙක්ට් එකක් තියෙනවා කරමුද සෙට් වෙලා?

මම පාවිච්චි කරන්නෙ
Linux Mint 16 @ Home
Solaris + FreeBSD + HP-UX (Hewlett-Packard UniX) @ office
මගේ අවුරුදු 5 පුතා
Linux Mint 14 & Ubuntu 12.04
මගේ අවුරුදු 2.5 පුතාල දෙන්න
Ubuntu 12.04
මුලු පවුලම ලිනක්ස්/යුනික්ස් තමා![]()
මචංස්ලා.. පොඩි වැඩක් කරමුද ආතල් එකට වගේ? තම තමන්ගෙ desktops වල screenshots මෙතන දාමුද? Thread එක කන්න ඕනෙ නැති නිසා http://zimagez.com site එකට upload එක කරලා "large thumbnailer BB code" මෙතන දාපල්ලා. මගෙ ඉතින් දාන්න තරම් desktop එකක් නෑ. Xfce නෙ. Default Adwaita-Manjaro theme එක පාවිච්චි කරන්නෙ. මං මෙලෝ දෙයක් desktop එකට දාගෙනත් නෑ. [Openbox පාවිච්චි කරන කාලෙ නම් පට්ට වැඩ කෑලි ටිකක් දාගෙන හිටියා.] ඒක නිසා වැඩිය ගනන් ගන්න එපා. ඔන්න මගෙ desktop එක. ලස්සනද?
![]()

meh eka nemei kattiya posts 1000 pannala neda? mama nam lagadi set une..
CONGRATZ....!!!

එහෙනම් හෙන වැඩකරුවෙක් වෙන්න ඇතිනේ
මට ගැටළුවක් තියනවා මේ දක්වා සිංහල subtitle බලන්න හොද
movie player එකක් නැහැ ..
හැකිනම් විසදුමක් දෙන්නේ
machan ubuntu 12.04 wala delete karapu files recover karaganna puluwan tool ekak thiyenawada?mama ubuntu site eke nan dakka tools godak daala thiyenawa.samahara ewage images witharai recover wenne.ehema nemei ubala use karapu tool ekak thiyenawada recover walata?mama kiyanne trash eken restore karanna bari permanent delete wuna files walata?
මං Manjaro අයින් කරලා Arch install කරන්න යන්නෙ. මෙතන Arch install කරගත්ත අයියලා ඉන්නවා නේ? පොඩ්ඩක් කියපල්ලකො Arch install කරන හැටි.![]()

im using kali linux
any one know how to install ppa repository on kali linux
මට Ubuntu අල්ලන්නෙ නැති හේතු 2ක් තියෙනවා. පළවෙනි එක තමයි Ubuntu වල Pacman නැති කම.දෙවනි එක තමයි Ubuntu crach වෙන්නෙ නැති කම.
![]()

දන්න කෙනෙක් කියල දෙන්න.. අපිටත් දැනගන්න..![]()
එහෙනම් හෙන වැඩකරුවෙක් වෙන්න ඇතිනේ
මට ගැටළුවක් තියනවා මේ දක්වා සිංහල subtitle බලන්න හොද
movie player එකක් නැහැ ..
හැකිනම් විසදුමක් දෙන්නේ
මම Linux mint install කරලා තියෙන්නේ. විජේසේකර keyboard එකත් install කරලා තියෙන්නේ. Web browser එකේ හොඳට සිංහල Type කරන්න පුළුවන්. ඒත් Libero office writer එකේ ටයිප් කරනකොට "ර් රි වි ලූ ළු මි ම් " වගේ අකුරු Auto හැදෙන්නේ නැහැනේ. මේක කොහොමද හදාගන්නේ??
helpවිජේසේකර keyboard එකෙන් type කරද්දි Lohit Hindi කියලා font එකක් තමයි වැටෙන්නේ. එකේන් අකුරු නියම විදියට type වෙනවා ඒත් ඇලපිලි, පාපිලි, අල් කිරීම වෙන්නේ නැහැ.